වැල වරක කියන්නෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,429
    113
    එකක් පිරිමි ගහලු අනිත් ගහ ගැහැනු ලු :unsure: අද රේයෝ එකේ කියනව ඇහුණ

    අදමයි මම නං ඒක දැනගත්තෙ
     
    • Like
    Reactions: Yin And Yang

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    වැල/ වරක කියන්නේ ගැහැණු /පිරිමි කියල දෙයක් නෙමෙයි බන්. දැන් ඉන්න ගොඩක් එවුන් භාගෙට උගත් උන්. එකයි ඔය. කොස් කියන්නේ ද්විලිංගික ගහක්. ඒ කියන්නේ එකම ගහේ ස්ත්‍රී/ පුරුෂ මල් හටගන්නවා. තනි ගහ තිබුනත් ගෙඩි හටගන්නවා. තව ගොඩක් සිද්දි ඔකේ තියනව. ලියන්න කම්මැලියි බන්.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,429
    113
    වැල/ වරක කියන්නේ ගැහැණු /පිරිමි කියල දෙයක් නෙමෙයි බන්. දැන් ඉන්න ගොඩක් එවුන් භාගෙට උගත් උන්. එකයි ඔය. කොස් කියන්නේ ද්විලිංගික ගහක්. ඒ කියන්නේ එකම ගහේ ස්ත්‍රී/ පුරුෂ මල් හටගන්නවා. තනි ගහ තිබුනත් ගෙඩි හටගන්නවා. තව ගොඩක් සිද්දි ඔකේ තියනව. ලියන්න කම්මැලියි බන්.
    ඒක තමා නේද
    ගස් ජාති දෙකක් කිව්වොත් හරි

    අම්ම තමා රේඩියෝ එක අහගෙන ඉදල කිව්වෙ
    පූමංගය ඡායංග මාත් ටිකක් දන්නව :P
     
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මේ තියෙන්නේ බද්ධ කරපු ගහක වරකා බම් කොස් මෙළෝ රහක් නෑ වරකා කරලම කන්න ඕනිලු වරකා දුන්න එකා කිව්වේ, පට්ටම රහක් තියෙන්නේ 🤗
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,769
    113
    Mother Earth
    එකක් පිරිමි ගහලු අනිත් ගහ ගැහැනු ලු :unsure: අද රේයෝ එකේ කියනව ඇහුණ

    අදමයි මම නං ඒක දැනගත්තෙ
    නවතා සුසුමන්.. හැරයන්න එපා..
    ඔබමයි ප්‍රියේ මගේ ජීවේ..
    තව එක මොහොතක් ඔය සෙනෙහේ මගෙ වේ නම්..
    තරු අතුරා අහසේ සරසන්නම්.. 🤌

    දාඩියයි හුත්තෝ. ෆෑන් එක දාගෙන ඉඳලත්. වහින්නෙත් නෑ හුත්ත. අර ඌරු දත එළියට ගත්තම වහියිද දන්නෙ නෑ. 🤷‍♂️
    ------ Post added on Feb 24, 2025 at 11:01 PM