එකක් පිරිමි ගහලු අනිත් ගහ ගැහැනු ලු
අද රේයෝ එකේ කියනව ඇහුණ
අදමයි මම නං ඒක දැනගත්තෙ
අදමයි මම නං ඒක දැනගත්තෙ
ආරාමේ ඇන්ටි ගැන අහන්න හදලා නිකමට නම කියෙව්වේකොස් කියන්නෙ නංබයිනරි
ඒක තමා නේදවැල/ වරක කියන්නේ ගැහැණු /පිරිමි කියල දෙයක් නෙමෙයි බන්. දැන් ඉන්න ගොඩක් එවුන් භාගෙට උගත් උන්. එකයි ඔය. කොස් කියන්නේ ද්විලිංගික ගහක්. ඒ කියන්නේ එකම ගහේ ස්ත්‍රී/ පුරුෂ මල් හටගන්නවා. තනි ගහ තිබුනත් ගෙඩි හටගන්නවා. තව ගොඩක් සිද්දි ඔකේ තියනව. ලියන්න කම්මැලියි බන්.

මේ තියෙන්නේ බද්ධ කරපු ගහක වරකා බම් කොස් මෙළෝ රහක් නෑ වරකා කරලම කන්න ඕනිලු වරකා දුන්න එකා කිව්වේ, පට්ටම රහක් තියෙන්නේ
නවතා සුසුමන්.. හැරයන්න එපා..එකක් පිරිමි ගහලු අනිත් ගහ ගැහැනු ලුඅද රේයෝ එකේ කියනව ඇහුණ
අදමයි මම නං ඒක දැනගත්තෙ