වැල සයිට් අවහිර කරා කියලා ඔවා නොබලා ඉන්නෙ නැනේ..දැන් කවුද VPN ගැන දන්නැත්තේ..
කරන්න ඔනි තවත් ලබ්බෙ 2500ක සංස්කෘතියයි, බුදු දහමින් හික්මුන නිර්මල සමාජයයි ගගා වංසෙ කබල් ගාන් නැතිව හරි හමන් ලිංගික අධ්‍යාපනයක් දෙන එක...ළමයින්ට විතරක් නෙවේ යමක් කමක් තේරෙන හැමෝටම..
එහෙම නැතුව එකපාරටම මෙහෙම තහනම් කරා කියලා ප්රශ්නෙ විසදෙන් නෑ..
පාලකයෝ ඒවා හිතලා තීරණ ගන්නැති එකයි ප්රශ්නේ..
මේකෙන් දැන් වෙන්නෙ කෙල්ලොන්ට තියා පොඩි පිරිමි ළමෙකුටවත් බස් එකක යන්න බැරි වෙන එක..
ඉස්සරහට එන්න එන්න මිනිස්සුන්ගෙ අසහනේ වැඩිවෙනවා මිසක් අඩු වෙන්නෑ
ඔව්..මුන් මේවා තහනම් කරන මුවාවෙන් වාරණ ගෙනත් සෝෂල් මීඩියා ටිකටත් කෙලින්න බලන් ඉන්නේ දැන් පේන විදිහටමේකත් කාබනික පෝර වගේ ආතල් එකක් නේද ?
Okkoma wedane yako.
Ei ISP la umbe bappageda?ආ එහෙමද ? ඕකේ මම කෝල් කරල බ්ලොක් කරල දෙන්නම්.
Ei ISP la umbe bappageda?
Ow ow. Hai mithureඕ.අපේ බාප්පගෙ.කුක්කු කොකාට බ්ලොක් කරල තියෙද්දි උඹට විතරක් අන්බ්ලොක් වෙන්න උඹ අපේ බාප්පගෙ යාලුවෙක්ද ?

ජංගිසොරු , ෂෝමෑන්ලා වැඩිවෙන එක විතරයි වෙන්නෙ
සංසර්ග සීමා දාවි සවෙන්ද්‍ර සර්සංසර්ගයේ යෙදීමත් තහනම් කරයිද බං?
puluwan.. ratey neethiyak tiyenawa wela bedaharima laga thaba ganeema danduwam labiya haki waradak kialaඑහෙම කොහොමද ජජ් කෙනෙක් තීරණය කරන්නේ රටක වැල චැනල් බ්ලොක් කරන්න![]()