වැල සයිට් අවහිරයි

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    Koo balanna weda da kiyala check karapu eun?


    එලියට බහින්න එපා වෙඩි තියයි කියල කිව්වොත්, වෙඩි තියෙන්නේ කවුද කියල එලියට බහින පොරවල් ලංකාවේ ඉන්නේ :P
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මේ උට්ටා කොහෙන් හරි අමු කෙපරයක් හොයන් ඇවිත් ත්‍රෙඩ් දානවා. මේකේ එවුන් රචනා ලියනවා. මූ ඒවා බලාලා අටේ ගහනවද මන්දා :rofl:
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    වැල සයිට් අවහිර කරා කියලා ඔවා නොබලා ඉන්නෙ නැනේ..දැන් කවුද VPN ගැන දන්නැත්තේ..
    කරන්න ඔනි තවත් ලබ්බෙ 2500ක සංස්කෘතියයි, බුදු දහමින් හික්මුන නිර්මල සමාජයයි ගගා වංසෙ කබල් ගාන් නැතිව හරි හමන් ලිංගික අධ්‍යාපනයක් දෙන එක...ළමයින්ට විතරක් නෙවේ යමක් කමක් තේරෙන හැමෝටම..
    එහෙම නැතුව එකපාරටම මෙහෙම තහනම් කරා කියලා ප්රශ්නෙ විසදෙන් නෑ..
    පාලකයෝ ඒවා හිතලා තීරණ ගන්නැති එකයි ප්රශ්නේ..
    මේකෙන් දැන් වෙන්නෙ කෙල්ලොන්ට තියා පොඩි පිරිමි ළමෙකුටවත් බස් එකක යන්න බැරි වෙන එක..
    ඉස්සරහට එන්න එන්න මිනිස්සුන්ගෙ අසහනේ වැඩිවෙනවා මිසක් අඩු වෙන්නෑ
    well said.

    මේකලා (දේශපාලුවෝ) එන්න එන්න බූරු වෙනවා මිසක්... මොලේ කල්පනා කරලා ලෝකේ එක්ක ඉස්සරහට යන්න හදන්නේ නෑ...
     
    • Sad
    Reactions: Ragna_SL

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    :lol: දැන් අර පාදෙනිය කාරයා කියලා දෙයි වැල බලන්නේ නැතුව අතේ ගහන එකේ ප්‍රතිලාභ
    padeniya-gmoa_1.jpg
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    එලියට බහින්න එපා වෙඩි තියයි කියල කිව්වොත්, වෙඩි තියෙන්නේ කවුද කියල එලියට බහින පොරවල් ලංකාවේ ඉන්නේ :P
    Siraa kathaawa :lol:
    රජ පවුල දිහා බලන් අතේ ගහන රැල්ලක් හදනව ඔක්කොම බ්ලොක් කරොත්. :lol:

    මම නම් කොහොමත් torrent online බලන්නේ. ඕවා අදාලම නෑ
    yako :lol::lol::lol:
     
    • Haha
    Reactions: Stimulus mind

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,970
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇත්තටම ඔහොම නියෝගයක් කරා නේද නඩුකාරියක්? ඒ කියන විදිහට නොකරොත් අධිකරණයට අපහාස කිරීමක් වෙනව නේද?
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ජංගිසොරු , ෂෝමෑන්ලා වැඩිවෙන එක විතරයි වෙන්නෙ
    මේ උබත් ඩිප්පිෂන් වැඩි වුනාම ෂෝ මැන් කෙනෙක් වෙනවද දන්නේ නැ රැට
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේ උබත් ඩිප්පිෂන් වැඩි වුනාම ෂෝ මැන් කෙනෙක් වෙනවද දන්නේ නැ රැට
    අපෝ ඒම නෑ
    මන් වෙන ත්රෙඩ් එකක් දැම්මා ඒ ගැන
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    මේ උට්ටා කොහෙන් හරි අමු කෙපරයක් හොයන් ඇවිත් ත්‍රෙඩ් දානවා. මේකේ එවුන් රචනා ලියනවා. මූ ඒවා බලාලා අටේ ගහනවද මන්දා :rofl:
    පොරට පොඩ්ඩක් attention එක මදි scene එකක් තියනව වගේ බන්. මූ මේකෙ ත්‍රෙඩ් ඔහේ බොරුවට දදා ඒ අවුල පිරිමහගන්න එකක් තියෙන්නෙ. කමක් නෑ මොනා උනත් මොකක් හරි stress එකකින් ඉන්න පොරක් වගේ. Family එකෙන් කොන් වෙලා වගේ. මේකෙ ඉන්න අපි හරි පොරට reply එකක් දාන එකෙන් උගෙ mentality එක හුගක් හැදෙනව නම් එච්චරයි. මොනා උනත් පොඩි එකෙක්නෙ බන්.