ආයුබොවන්
...සෑම දෙනාටම නිදුක් නීරෝගී සුවය වේවා..!
මේක අදාල නෑ මම කින්න යන දේට හෑමෝම නිරෝගිව ඉන්න එකහැමෝටම හොයීනෙ.
මේකයී ප්‍රශ්නෙ
මම 2021 January 10 වෙනිදා සිට(18 වෙනි උපන්දිනේ
) අගෝස්තු 1 වන දින දක්වා අසභ්‍ය දර්ශන සහ ස්වයං වින්දනය නවැත්තුවා හැමෝම කියනවා අරහම benefits හම්බෙනා මෙහෙම ඒවා හම්බෙනනවා කියාලා ඉතින් මාත් නතර කරලා බැලුවා (සෝචනීයයී කිසිම benefits එකක් හම්බුනේ නෑ
)
මේක දාන්න හේතුව
මට දැන ගන්න ඕනෙ ඔයාලගෙ මේ p0rn බැලිල්ල සහ flapping ගැන අදහස්
P0rn බැලිල කියන්නෙ මේ නොකා නොබී වැඩක් පලක් නොකර වැල බලන එක නෙමේ ඈ(addicted විදියට)
නිකන් ඇදට යන්න 20m-30m විතර තියලා ලස්සන ඇගක්බලන්න තියෙන ආසාවට,එහෙම බැලිල්ල ගැන.
(කෙල්ලගෙ ඒවා හරියන්නෑ
)
හරියට; වෙච්ච වාසි මොනවද අවාසි මොනවද හොද මොනාද නරක මොනාද කියලා
Web එකේ නම් එක එක video දාලා තියෙනවා super human කෙනෙක් වෙනවා අරහමයී මේහෙමයී කියලා ඒවා වැඩක් නෑ
කව්ද දන්නෙ උන් ඇත්තද බොරුද කියන්නෙ කියලා
(මම වෙච්ච හොදක් කියන්නම් ම,මගෙ මූනෙ කුරුලෑ තිබුනා දැන්නම් එකක් වත් නෑ මම දන්නෑ ඒක නතර උනේ flapping නවතාතපු නිසාමද කියලා btw
)
(Im still No flapping but watch p0rn
)
(විහිලුවකට ගැනීමෙන්න වලකින්න