වැල group වලට හරි වගේ😂

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    whatsapp wl nm monama detail ekk government ekatawath ganna ba neda, end to end encrypted nisa
    ආ...උබත් මන් වගේ නේ🤫😂😂

    ඒහෙම නම් දන්නෑ බන්
    ඉන්දියාවෙ රජෙන් ඉල්ලලා චැට් කියවන්න අවසර ඉල්ලලා,ඊටප ස්සෙ whatsapp කම්පැනියෙන් ඉන්දියාවෙ රජයට නඩු දැම්මාලු
     
    • Wow
    Reactions: Tharusha_peiris

    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    ඉන්දියාවෙ රජෙන් ඉල්ලලා චැට් කියවන්න අවසර ඉල්ලලා,ඊටප ස්සෙ whatsapp කම්පැනියෙන් ඉන්දියාවෙ රජයට නඩු දැම්මාලු

    මේ ඇප් වලින් පෝර්න් ප්‍රමෝට් කරන්න තහනම් නෙ බං. ඒක එයාලගෙ ගයිඩ්ලයින් වලම තියනවා නේද? මේවා මේ වැල කාරයො හිත හදා ගන්න කියන කතානෙ. 😁