යාලුවනේ,
මම නිට්ටඹුව අල්ගම පැත්තෙන් ඉඩමක් ගන්න බැලුවා ගාන නම් එච්චරම අවුලක් නෑ ඒත් පොඩි අවුලක් තියනවා ඒ පැත්තේ වැවක් හදන්න යනවා කියල ආරංචියක් තියනවා.. මම ටිකක් හොයල බැලුව ගොඩක් අය කියනවා එහෙම කතාවක් තියනවා කියල.. ඔය කියන විදියට ගොඩක් පැති යට වෙනවා එහෙම උනොත්.
මොකද්ද මේවගේ පැත්තක වැවක් හදන්න තියන හේතුව .
මේ ගැන දන්න කෙනෙක් ඉන්නවද?
කොහොමද හරියටම දැනගන්නේ මේක?
ස්තුතියි......
මේකටත් දන්න කෙනෙක් කියල දෙන්න මේකත් තවම හදාගන්න බැරි උනා...