වැවක් හදනවලු දන්නවද?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    යාලුවනේ,

    මම නිට්ටඹුව අල්ගම පැත්තෙන් ඉඩමක් ගන්න බැලුවා ගාන නම් එච්චරම අවුලක් නෑ ඒත් පොඩි අවුලක් තියනවා ඒ පැත්තේ වැවක් හදන්න යනවා කියල ආරංචියක් තියනවා.. මම ටිකක් හොයල බැලුව ගොඩක් අය කියනවා එහෙම කතාවක් තියනවා කියල.. ඔය කියන විදියට ගොඩක් පැති යට වෙනවා එහෙම උනොත්.
    මොකද්ද මේවගේ පැත්තක වැවක් හදන්න තියන හේතුව .
    මේ ගැන දන්න කෙනෙක් ඉන්නවද?
    කොහොමද හරියටම දැනගන්නේ මේක?


    ස්තුතියි......


    මේකටත් දන්න කෙනෙක් කියල දෙන්න මේකත් තවම හදාගන්න බැරි උනා...
    :( :( :( :(
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    ලග පාත කැලේකට වතුර දෙන්න වැවක් හදනවද දන්නෙ නෑ. ගම්පහ කිට්ටුව නේද. ඔය පැත්ත පහුගිය ගංවතුර කාලෙට නම් යට වෙන්න ඇති
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    MAfEdkb.jpg
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    රාජපක්ෂ පරම් පරාවට සුරතල් මසුන් ඇති කරන්ඩ කියලා තමයි කතාව යන්නේ..
    සිරාවටම උඹ මේගැන මොනවත් දන්නවද මචන්.. ඒ ප්‍රොජෙක්ට් එක යන පැත්තවත්?
    ලග පාත කැලේකට වතුර දෙන්න වැවක් හදනවද දන්නෙ නෑ. ගම්පහ කිට්ටුව නේද. ඔය පැත්ත පහුගිය ගංවතුර කාලෙට නම් යට වෙන්න ඇති
    ඔව් ගම්5 පැත්ත තමයි මෙහෙනම් යට වෙන්නේ නෑ.. කැලේට මොකටද බන් වතුර මේ මිනිස්සු ලස්සනට ජිවත් වෙන ගෙවල් අයින්කරලා...
     
    Last edited:
    • Like
    Reactions: Stimulus mind

    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,068
    615
    113
    ow algama wawak hadanwa negambo walata wathura dennda
    chamal rajapakshaya lagadi mulgala hiibe
    bata line godak duarata dala ewri wawa hadanna kalain
    uba oakta katha karapan irrigation department ekata
    oya tanak eka hadanne chines companey yak
    atahanagalu oya hars karala dam eka hadanne
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ow algama wawak hadanwa negambo walata wathura dennda
    chamal rajapakshaya lagadi mulgala hiibe
    bata line godak duarata dala ewri wawa hadanna kalain
    uba oakta katha karapan irrigation department ekata
    oya tanak eka hadanne chines companey yak
    atahanagalu oya hars karala dam eka hadanne
    ඔය කියන්නේ කරස්නාගල එකද? ඒකනම් දැන් හිටපු අයට ඉඩම් එහෙමත් දීල තියෙන්නේ...
    ඒක නෙවෙයි මම කියන්නේ..
    මේක මචන් මන් හිතන්නේ කරස්නාගල කියන එකට Karasnagoda කියල දාල තියෙන්නේ..
    මේක නම් දැන් හදාගන යනවා.. ඒක නෙවෙයි මම කියන්නේ..
     
    • Like
    Reactions: Stimulus mind

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    නිට්ටඹුව අල්ගම පැත්තෙ ඔය කතාව යනව තමයි, මගෙන් නැදෑයෙක් ඉන්නව ඔය පැත්තෙ
    කරස්නාගල එක නෙවෙයි මම කියන්නේ මචන්..
    ඊට වඩා විස්තරයක් දන්නේ නැද්ද මචෝ?
     
    • Like
    Reactions: Stimulus mind

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කරස්නාගල එක නෙවෙයි මම කියන්නේ මචන්..
    ඊට වඩා විස්තරයක් දන්නේ නැද්ද මචෝ?
    මට නම් ඇහුන විදිහට කිවෙ අත්තනගලු ඔය සම්බන්ධ කරල, වැඩි විස්තරයක් දන්නෙ නැ,
     
    • Sad
    Reactions: Any.key

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,137
    20,726
    113
    හස්තිශෛලපුර
    නිට්ටඹුව අල්ගම පැත්තෙ ඔය කතාව යනව තමයි, මගෙන් නැදෑයෙක් ඉන්නව ඔය පැත්තෙ
    යහපාලනෙන් පටන් ගත්ත ප්‍රොජෙක්ට් එකක් කියල නෑදෑයා කීවේ නැද්ද?

    උබේ නෑදෑයෙක්නේ ඉතින් අහන්නත් දෙයක්ද?