අපේ දේවල් අගය කරන්න ඕන.... රාජ්ය සම්මාන ලැබූ නියම වේද මහතෙක්. සුපිරි නොලේජ් එකක් තියනවා ඇති මෙතුමාට වෙදකම් ගැන.....
ඔවු.. මාත් බලනව. කලය තමයි ඒකත් සජෙස් කරේ මට...අර ජාතික එකේ සොභාධාරා program එක කරපු අනුරාධ දේවා ගෙ චැනල් එකත් මරු ඒකෙ පොර ඔය වගේ මිනිස්සු එක්ක කයිය ගහන ඒව දානව පට්ට දේවල් තියනවා.. මන් බත් කන ගමන් බලනවා..
අර ජාතික එකේ සොභාධාරා program එක කරපු අනුරාධ දේවා ගෙ චැනල් එකත් මරු ඒකෙ පොර ඔය වගේ මිනිස්සු එක්ක කයිය ගහන ඒව දානව පට්ට දේවල් තියනවා.. මන් බත් කන ගමන් බලනවා..
ඒ චැනල් එක ගැන මම මිට ඉසෙල්ලා ත්‍රෙඩ් එකකුත් දැම්ම. පොරගේ චැනල් එකේ කතා බහ කරන මිනිසු නම් නියමයි.. පොර තව චැනල් එකක පටන් අරගෙන තිබ්බ. දෙකම හොදයි..ඔවු.. මාත් බලනව. කලය තමයි ඒකත් සජෙස් කරේ මට...