අම්ම ඉස්සර ගෙදර කන්න කරවල හදනව. ලූල්ලු තමයි ගන්නෙ. අරන් සුද්ද කරල තිරුවලට පලල දුමේ තමයි වේලෙන්න තියන්නෙ. පට්ට රසක් එකෙ තියෙන්නෙ.
ගෑනූ තමා නිකන් හිනාව දැම්මත් අල්ල ගන්න පුලුවන් ඔය බස් වල , රෙදි කඩවල ඉන්න කෙල්ලෝ..මොන බඩුද?..ගෑනු ද?
නෑනෙ එහෙම නම් නෑ

වැව් කරවල මාර රහයි මචං.. ලූල්ලු, තෙප්පලි.. සුපිරි... නිකවැරටිය ලයින් එකෙන් වැව් මාලු ගේන බුවෙක්ට ටෝක් කරලා බලහං...මචන්ලා,
වැව් කරවල කාලා තියෙනවා ද කට්ටිය?
මම නම් කාලාම නෑ. ඒත් අහන්න ලැබුනා මුහුදු කරවල වගේ නෙමෙයි හරි රසයි කියලා.
කාලා තියන අය හොද නරක වගේම කොළඹ අවට එහෙම විකුණන, ගන්න පුලුවන් විදිහක් තිබ්බද කියල කියාගෙන යමුද...
කොරෝනා ටිකක්නා අඩු උනාම ගෙනල්ල කන්න ආසාවක් ආව..
පොලොන්නරුවෙ...පොලොන්නරුවෙ මයී
පොලොන්නරුව මහ රෝහල ඉස්සරහ ❤
අදත් කෑවා. මහුදු කරවල ලුනු රහයිනේ බන්. වැව් කරවල පට්ට රහයි ඊට වඩා.මචන්ලා,
වැව් කරවල කාලා තියෙනවා ද කට්ටිය?
මම නම් කාලාම නෑ. ඒත් අහන්න ලැබුනා මුහුදු කරවල වගේ නෙමෙයි හරි රසයි කියලා.
කාලා තියන අය හොද නරක වගේම කොළඹ අවට එහෙම විකුණන, ගන්න පුලුවන් විදිහක් තිබ්බද කියල කියාගෙන යමුද...
කොරෝනා ටිකක්නා අඩු උනාම ගෙනල්ල කන්න ආසාවක් ආව..
ලූල් කරවල හොඳයි කියනව නේද?මචන්ලා,
වැව් කරවල කාලා තියෙනවා ද කට්ටිය?
මම නම් කාලාම නෑ. ඒත් අහන්න ලැබුනා මුහුදු කරවල වගේ නෙමෙයි හරි රසයි කියලා.
කාලා තියන අය හොද නරක වගේම කොළඹ අවට එහෙම විකුණන, ගන්න පුලුවන් විදිහක් තිබ්බද කියල කියාගෙන යමුද...
කොරෝනා ටිකක්නා අඩු උනාම ගෙනල්ල කන්න ආසාවක් ආව..
patta.hodi kanna ba.thel dala hodai.wawu karawala dum gahala welana eka pattah.godakma thiyenne badu anuradhapura side ekata wenna.මචන්ලා,
වැව් කරවල කාලා තියෙනවා ද කට්ටිය?
මම නම් කාලාම නෑ. ඒත් අහන්න ලැබුනා මුහුදු කරවල වගේ නෙමෙයි හරි රසයි කියලා.
කාලා තියන අය හොද නරක වගේම කොළඹ අවට එහෙම විකුණන, ගන්න පුලුවන් විදිහක් තිබ්බද කියල කියාගෙන යමුද...
කොරෝනා ටිකක්නා අඩු උනාම ගෙනල්ල කන්න ආසාවක් ආව..
ඔවාගේ ගොඩක්ම රහ ටොලර් කරවල. අල්ලපු ගමන් බොට්ටුවෙ වෙලන්නේ. එවා නම් සුපිරි ලෙසියකට සෙට් වෙන්නෙ නම් නෑ.අදත් කෑවා. මහුදු කරවල ලුනු රහයිනේ බන්. වැව් කරවල පට්ට රහයි ඊට වඩා.