වැව් කරවල

abhayaratne

Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    අම්ම ඉස්සර ගෙදර කන්න කරවල හදනව. ලූල්ලු තමයි ගන්නෙ. අරන් සුද්ද කරල තිරුවලට පලල දුමේ තමයි වේලෙන්න තියන්නෙ. පට්ට රසක් එකෙ තියෙන්නෙ.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මචන්ලා,

    වැව් කරවල කාලා තියෙනවා ද කට්ටිය?
    මම නම් කාලාම නෑ. ඒත් අහන්න ලැබුනා මුහුදු කරවල වගේ නෙමෙයි හරි රසයි කියලා.

    කාලා තියන අය හොද නරක වගේම කොළඹ අවට එහෙම විකුණන, ගන්න පුලුවන් විදිහක් තිබ්බද කියල කියාගෙන යමුද...

    කොරෝනා ටිකක්නා අඩු උනාම ගෙනල්ල කන්න ආසාවක් ආව..
    වැව් කරවල මාර රහයි මචං.. ලූල්ලු, තෙප්පලි.. සුපිරි... නිකවැරටිය ලයින් එකෙන් වැව් මාලු ගේන බුවෙක්ට ටෝක් කරලා බලහං...
     
    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    ලූල් මාළු කරවල තමා රසම.
    තෙල් දාලා ගත්තම 🔥

    හරියට වේලුනේ නැත්තන් කන්න බෑ.

    ඉරිදට වගේ හදන්න කියන්න ඕනේ :love2:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    kapan waw malu fry karala.
    eka serayak mamai mage yaluwekui, trinco idan eka gaman alluwa kanthale podi kadeka kanna kiyala, ethane ammai duwai karanne kade , ewelema rice and curry cook karala denne, serama lasthi karala thiyala 30mins walin cook karanawa. patta waw malu wagayak fry karala dunna apita, ethanama thiyan old arrack bottle 1., 1/2 gahuwa, uyala thibuna elawalu jathi 6k withara. patta rahak thibune.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මචන්ලා,

    වැව් කරවල කාලා තියෙනවා ද කට්ටිය?
    මම නම් කාලාම නෑ. ඒත් අහන්න ලැබුනා මුහුදු කරවල වගේ නෙමෙයි හරි රසයි කියලා.

    කාලා තියන අය හොද නරක වගේම කොළඹ අවට එහෙම විකුණන, ගන්න පුලුවන් විදිහක් තිබ්බද කියල කියාගෙන යමුද...

    කොරෝනා ටිකක්නා අඩු උනාම ගෙනල්ල කන්න ආසාවක් ආව..
    අදත් කෑවා. මහුදු කරවල ලුනු රහයිනේ බන්. වැව් කරවල පට්ට රහයි ඊට වඩා.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,313
    20,697
    113
    Panadura
    වැව් මාළු විතරයි කාලා තියෙන්නෙ
    හැබැයි වැව් මාළු වේලලා කරවල කරලා එල්ලලා තියෙනවා දැකලා තියෙනවා
    කාලා නම් නෑ​
     
    • Like
    Reactions: kinkon

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    මචන්ලා,

    වැව් කරවල කාලා තියෙනවා ද කට්ටිය?
    මම නම් කාලාම නෑ. ඒත් අහන්න ලැබුනා මුහුදු කරවල වගේ නෙමෙයි හරි රසයි කියලා.

    කාලා තියන අය හොද නරක වගේම කොළඹ අවට එහෙම විකුණන, ගන්න පුලුවන් විදිහක් තිබ්බද කියල කියාගෙන යමුද...

    කොරෝනා ටිකක්නා අඩු උනාම ගෙනල්ල කන්න ආසාවක් ආව..
    ලූල් කරවල හොඳයි කියනව නේද?
     
    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    මචන්ලා,

    වැව් කරවල කාලා තියෙනවා ද කට්ටිය?
    මම නම් කාලාම නෑ. ඒත් අහන්න ලැබුනා මුහුදු කරවල වගේ නෙමෙයි හරි රසයි කියලා.

    කාලා තියන අය හොද නරක වගේම කොළඹ අවට එහෙම විකුණන, ගන්න පුලුවන් විදිහක් තිබ්බද කියල කියාගෙන යමුද...

    කොරෝනා ටිකක්නා අඩු උනාම ගෙනල්ල කන්න ආසාවක් ආව..
    patta.hodi kanna ba.thel dala hodai.wawu karawala dum gahala welana eka pattah.godakma thiyenne badu anuradhapura side ekata wenna.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Screenshot_20201024-103038_Gallery.jpg

    ඔන්න බඩු, ඇලෙන් ඇල්ලුවා කරවල කරා.

    ........................................................

    අදත් කෑවා. මහුදු කරවල ලුනු රහයිනේ බන්. වැව් කරවල පට්ට රහයි ඊට වඩා.
    ඔවාගේ ගොඩක්ම රහ ටොලර් කරවල. අල්ලපු ගමන් බොට්ටුවෙ වෙලන්නේ. එවා නම් සුපිරි ලෙසියකට සෙට් වෙන්නෙ නම් නෑ.