වැව් වල නෑවාම හැදෙන ලෙඩ මොනවද
වැව් වල මම නාලා නෑ අපේ ගමේ වැවේ වතුර අඩුයි ගොඩක් එකේ නාන්න කියලා බැලුවේ එත් පවුලේ අය කිව්වා වතුර අඩු නිසා ලෙඩ හැදෙයි ද දන්නේ නැහැ කියලා ඈස් ලෙඩ , බඩේ අමාරු වගේ ඒවා උබලා මොකද හිතන්නේ ?
ඉස්සර නුවර ඉන්නකොට පිල්ලකින් නාලා මගේ අරක කසන්න ගත්තා. ඒවගේ ලෙඩ හැදෙයි ද

Last edited: