වැව් වල නෑවාම හැදෙන ලෙඩ මොනවද

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,227
    12,753
    113
    38
    වැව් වල නෑවාම හැදෙන ලෙඩ මොනවද

    වැව් වල මම නාලා නෑ අපේ ගමේ වැවේ වතුර අඩුයි ගොඩක් එකේ නාන්න කියලා බැලුවේ එත් පවුලේ අය කිව්වා වතුර අඩු නිසා ලෙඩ හැදෙයි ද දන්නේ නැහැ කියලා ඈස් ලෙඩ , බඩේ අමාරු වගේ ඒවා උබලා මොකද හිතන්නේ ?

    ඉස්සර නුවර ඉන්නකොට පිල්ලකින් නාලා මගේ අරක කසන්න ගත්තා. ඒවගේ ලෙඩ හැදෙයි ද
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ගමේ වැවක් තිබිලත් වැවක නාල නැහැ කියන්නෙ ලැජ්ජයි බන්...

    "මගේ අරක කසන්න ගත්ත" කිව්වෙ බිජ්ජද.. නැත්නම් චිච්චියද...?
    ඒක පැහැදිලි නැතුව උත්තර දෙන්න අමාරුයි මචං
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,470
    7,241
    113
    ගමේ වැවක් තිබිලත් වැවක නාල නැහැ කියන්නෙ ලැජ්ජයි බන්...

    "මගේ අරක කසන්න ගත්ත" කිව්වෙ බිජ්ජද.. නැත්නම් චිච්චියද...?
    ඒක පැහැදිලි නැතුව උත්තර දෙන්න අමාරුයි මචං

    චිච්චිය බං උගේ චිච්චිය :lol::lol:
    :lol: උඹත් අහන ප්‍රශ්න බිජ්ජක් තියන එකෙක් නං ගමේ වැවක් තියද්දි ඒකෙන් නාන්නේ නැතුව නල ලිදෙන් නනා ඉදීද බං.
     
    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    වැව් වල නානකොට පරිස්සමෙන් මචන්. වතුර ගලන්නෙත් නැති නිසා කේස්
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    චිච්චිය බං උගේ චිච්චිය :lol::lol:
    :lol: උඹත් අහන ප්‍රශ්න බිජ්ජක් තියන එකෙක් නං ගමේ වැවක් තියද්දි ඒකෙන් නාන්නේ නැතුව නල ලිදෙන් නනා ඉදීද බං.
    දාන්න කියපන් ෆොටෝ 1ක්
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    වැව් වල මම නාලා නෑ අපේ ගමේ වැවේ වතුර අඩුයි ගොඩක් එකේ නාන්න කියලා බැලුවේ එත් පවුලේ අය කිව්වා වතුර අඩු නිසා ලෙඩ හැදෙයි ද දන්නේ නැහැ කියලා ඈස් ලෙඩ , බඩේ අමාරු වගේ ඒවා උබලා මොකද හිතන්නේ ?

    ඉස්සර නුවර ඉන්නකොට පිල්ලකින් නාලා මගේ අරක කසන්න ගත්තා. ඒවගේ ලෙඩ හැදෙයි ද

    පොටෝ එකක් දාපන්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,227
    12,753
    113
    38
    ගමේ වැවක් තිබිලත් වැවක නාල නැහැ කියන්නෙ ලැජ්ජයි බන්...

    "මගේ අරක කසන්න ගත්ත" කිව්වෙ බිජ්ජද.. නැත්නම් චිච්චියද...?
    ඒක පැහැදිලි නැතුව උත්තර දෙන්න අමාරුයි මචං

    අඩු කුලේ එවුන් වගේ අපේ ගෙදරින් මාව නාන්න යවලා නෑ ඒවාගේ ඒක නිසා නාලා නෑ මම නෑවේ බාත්රුම් ඇතුලේ. ඒක නිසා ඕවා දන්නේ නැහැ
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    අඩු කුලේ එවුන් වගේ අපේ ගෙදරින් මාව නාන්න යවලා නෑ ඒවාගේ ඒක නිසා නාලා නෑ මම නෑවේ බාත්රුම් ඇතුලේ. ඒක නිසා ඕවා දන්නේ නැහැ

    එතකොට ලොකු කුලේ එකාට ළිදක් කපා ගන්න බැහැ කොල්ලෝ ටිකක් සෙට් කරන්!
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    අඩු කුලේ එවුන් වගේ අපේ ගෙදරින් මාව නාන්න යවලා නෑ ඒවාගේ ඒක නිසා නාලා නෑ මම නෑවේ බාත්රුම් ඇතුලේ. ඒක නිසා ඕවා දන්නේ නැහැ

    නල ළිදෙන් වතුර අරන් ද බාත්රූම් ගියේ ෆ්රෙන් ? :rofl:
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    අඩු කුලේ එවුන් වගේ අපේ ගෙදරින් මාව නාන්න යවලා නෑ ඒවාගේ ඒක නිසා නාලා නෑ මම නෑවේ බාත්රුම් ඇතුලේ. ඒක නිසා ඕවා දන්නේ නැහැ

    දිය රෙද්ද ඇදන්ද බන් බාත් රූම් එකේ නෑවේ?
    :confused:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,227
    12,753
    113
    38
    එතකොට ලොකු කුලේ එකාට ළිදක් කපා ගන්න බැහැ කොල්ලෝ ටිකක් සෙට් කරන්!

    ළිදක් කපා ගන්න මට පුළුවන් බැකෝ එකක් ගෙනාවාම. අඩු කුලේ එවුන් ගෙන්න ගන්නේ නෑ මම කිව්වේ නළ ලිදේ බටේ අදින්න මිනිස්සු ආවේ නැහැ කියලා. අපි ලොකු විදියට නේ ඉන්නේ පද්දෝ ඉරිසියයි ඒක නිසා මාත් එක්ක ඒක නිසයි ආවේ නැත්තේ.

    නල ළිදෙන් වතුර අරන් ද බාත්රූම් ගියේ ෆ්රෙන් ? :rofl:

    නළ ළිදෙන් වතුර ගන්න උනේ නියගය නිසා නැතිනම් ලිදේ වතුර මෝටර් එකෙන් ටැංකියට ගහලා බාත්රුම් එකට එනවා. කුලියට ඉන්න කලින් අපිට ලොකු ගෙයක් තිබුණා. මේ පැත්තේම ඉන්න පද්දෝ අපේ ගෙදර උදුලු ගෑවා.

    අනිත් එක උබලා දෙන්නා මින් ඉදිරියට මොනවා දැම්මත් මම Reply කරන්නේ නැහැ මම අඩු කුලේ එවුන් එක්ක කතා කරන්නේ අඩුවෙන් ඒක මතක තියාගනින්. උබලා වගේ එවුන් නිසා.
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    අම්මට සිරි පොඩ්ඩක් පාඩුවේ හිටපුවහම උබේ සද්දේ බලපන්කො!!තොපේ ලිද කපන්න මිනිස්සු එන්නේ නැති එක අහන්නත් දෙයක්ද??ගමෙමුත් හලපු ගොටුකොල පොන්නයෙක් ද කොහෙද?