වැව රවුම පාතාලය හිස ඔසවයි

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,153
    5,049
    113
    -In Darkness-
    Nedakin Kurunagala
    කුරුණෑගල එවුන් ඔය ටයිම් වැව රවුමට යන්නේ නෑ බං. ඔය ඉන්නේ ගලෙන්බිඳුනු වැව, ගලේවෙල, නිකවැරටිය එකී නොකි සෙට් එක. හවස 4න් පස්සේ ඔය එකෙක් නෑ වැවරවුමේ හොයාගන්න. :lol: :lol:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,666
    125,321
    113
    දෙහිවල
    කුරුණෑගල එවුන් ඔය ටයිම් වැව රවුමට යන්නේ නෑ බං. ඔය ඉන්නේ ගලෙන්බිඳුනු වැව, ගලේවෙල, නිකවැරටිය එකී නොකි සෙට් එක. හවස 4න් පස්සේ ඔය එකෙක් නෑ වැවරවුමේ හොයාගන්න. :lol: :lol:
    මට එහෙම නිච්චි නෑ බන්.
    මාස තුනක් කුරුණෑගල ගාටලා දැක්ක දේවල් තමයි