වැස්සට නොතෙමි යන්න වාහනයක්
උපදෙසක් ඕනි....
මට තියෙන්නේ බයික් එකක්, ඉතින් ගිය සතියේ ඉදන් නානවා හොදට
තනියම නම් කමක් නෑ කෙල්ලත් එක්ක වැස්සට අහු උනාම දුකේ බෑ
ඒ මදිවට ඊයේ කෙල්ල Exam එකකට එක්කන් ගියා එතකොටත් වැස්ස
මේ දවස් ටිකේ උන දේවල් ටිකක් නිසා ලක්ෂ 15ට අඩු මොකක් හරි නොතෙමි යන්න පුළුවන් එකක් ගන්න හිතුවේ
15ට අඩුවෙන් ගන්න පුළුවන් එකක් තියනවද රෙපෙයාර් අඩු හොද වාහනයක් ගන්න ඕනි