තාමත් වහින පැති..යට වෙන්න අවධානම වැඩි පැති තියනවනම් කියපල්ලා..ගමන් බිමන් යන කට්ටියට වැදගත් වෙයි විකල්ප මාර්ග භාවිතා කරන්න 





ape bodimata yana para ban bandaranayakapura hariye
iye gihin epa una ban danahisata poddak pahalawa wenakan waturaada yanawa mamalai gedara
![]()



ow ban epama una iyeරාජගිරියේ කාණු වතුරේ යන්න එපා වෙනම ලෙඩක් හැදෙයි උඹට


ow ban epama una iye![]()



ow ban tshirt ekakui shortakui gattaතුවාලයක් එහෙම තිබිලා වතුරේ බැස්සොත් සොරි තමයි
වෙලකට බැස්සා වගේ මී උණ හැදිලා තමයි නවතින්නේ






තුවාලයක් එහෙම තිබිලා වතුරේ බැස්සොත් සොරි තමයි
වෙලකට බැස්සා වගේ මී උණ හැදිලා තමයි නවතින්නේ




මේ වැස්සෙ හැදෙන්නෑ බං![]()
මං ඔිනෙ තරං තුවාල තියෙද්දි වැස්සෙ වෙලේ බැහැල තියෙනව නිකං උණක්වත් හැදිල නෑ![]()
වැස්ස නැති කාලෙ නං හැදෙන්න පුලුවං අැති![]()
වැස්සට ජරාව සේරම ගහං යන නිසා එහෙම අවුලක් නැතුව අැති බං![]()
![]()
මේ වැස්සෙ හැදෙන්නෑ බං![]()
මං ඔිනෙ තරං තුවාල තියෙද්දි වැස්සෙ වෙලේ බැහැල තියෙනව නිකං උණක්වත් හැදිල නෑ![]()
වැස්ස නැති කාලෙ නං හැදෙන්න පුලුවං අැති![]()
වැස්සට ජරාව සේරම ගහං යන නිසා එහෙම අවුලක් නැතුව අැති බං![]()
![]()
ow ban tshirt ekakui shortakui gatta
kelinma mamalai gedara yanne![]()




ow ban tshirt ekakui shortakui gatta
kelinma mamalai gedara yanne![]()

අපේ වෙල යටවෙලා![]()
මහ අැල ගාව හරක් ලැගපු වලවල් එහෙම තියෙනව එ්වට වතුර පිරිල වැටුනාෙත් මැරෙන්න වුනත් පුලුවන්![]()
එ් නිසා මහ අැල ගාවිං ප්රධාන පාරට යන අය වැටකෙයිය අකුල ගාව දාල තියෙන වතුර බටේ උඩිං එගාෙඩ වෙන්න![]()
එ්කෙනුත් යද්දි පරිස්සමිං සෙරෙප්පු ගලාේගෙන යන්න මඩ ගතිය නිසා ටිකක් ලෙස්සනව![]()
![]()
yako e paththe aulak naha ekai ehe yanneඅැයි මාම වෙලට බැහැල මී උන හදං මැරෙන්නද යන්නෙ ?![]()
![]()

මේක අදනේ දැක්කේ.
ඊයේ තව පොඩ්ඩෙන් වලකට වැටෙනවා පය ලිස්සලා

කැලණිය
බියගම පාර,
කොහල්විල පාර
වරාගොඩ පාර,
ගල් ඒදණ්ඩ පාර,
පමුණුවිල පාර,
දිප්පිටිගොඩ පාර,
සිංහාරමුල්ල පාර,
වීරසිංහ මාවත,
පරණ නුවර පාර
වතුරට යටවී ඇත.
අඩේ උබ කොහෙද ඉන්නේ මමත් ඔය රූට් එකේ.මන් ඉන්නේ ගල් ඒදණ්ඩේ අපේ ගෙදර යට වෙලා බන්.

paw bun ahindaka minissuඅරණායක පැත්තෙනම් කෙලවෙලම ගිහින් කියන්නේ දැනට මිනී 16ක් හොයාගෙන
තව කෑලි කිහිපයකුත් එක්ක![]()
