වැස්සට යට වෙලා තියන පැති

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
13221461_723482134459769_2108066984129956884_n.jpg
:lol:
 

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    5jWNJ2r.jpg


    මාලබේ ඉස්කෝලේ පල්ලෙහා ටිකක් දුර ගියාම
    පාර අයිනේ බයික් එක නවත්තලා උඩට ගිහින් එනකොට තිබ්බ විදිය මේ දවස් දෙදකට කලින්
    එතකොට හරියට වහින්න පටන් අරගෙනත් නෑ

    :sorry::sorry::sorry::sorry:
     
    Last edited:

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අදත් තදට වැස්සොත් නම් අපිත් දැදුරු ඔයට යටවෙන ශේප් එකක් තියන්නේ බන්..
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    අදත් තදට වැස්සොත් නම් අපිත් දැදුරු ඔයට යටවෙන ශේප් එකක් තියන්නේ බන්..

    මොන හරියේ වගේද ඉන්නේ බන් ?:)
     

    rathnapure

    Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    මගෙත් චූ පැත්ත යට වෙලා.. දැන් වත්‍ර එන්ඩ එන්ඩම වැඩිවෙනවා
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කඩුවෙල යටවෙලාද?
    කඩුවෙල Highway Entrance එක වහලා නේද?
    අද 177 බස් නැති කතාවකුත් කිව්වා කවුරු හරි

    :sorry::sorry::sorry:
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    oya palama hadala thiyennema yata wenna thama machan. wahinakota kohomath depaththe adhi dekath ain karanawa.

    කොටදෙනියාවේ පාලම ගැන නේද උබ කියන්නේ.
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    කඩුවෙල යටවෙලාද?
    කඩුවෙල Highway Entrance එක වහලා නේද?
    අද 177 බස් නැති කතාවකුත් කිව්වා කවුරු හරි

    :sorry::sorry::sorry:


    ඔව්,
    ඔව්.

    බස් නම් දන්නේ නෑ.

     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,734
    1
    11,027
    113
    කිරිඳිවිට හරියෙ ඉන්න අය කවුරුත් නැද්ද...ඒ පැත්ත යට වෙලාද ගනේමුල්ල පැත්තට යන හරිය එහෙම යට වෙලාද