වැස්සට යට වෙලා තියන පැති

powers

Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    තාමත් වහින පැති..යට වෙන්න අවධානම වැඩි පැති තියනවනම් කියපල්ලා..ගමන් බිමන් යන කට්ටියට වැදගත් වෙයි විකල්ප මාර්ග භාවිතා කරන්න :yes::yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ape bodimata yana para ban bandaranayakapura hariye :confused:
    iye gihin epa una ban danahisata poddak pahalawa wenakan watura :no: ada yanawa mamalai gedara :(

    රාජගිරියේ කාණු වතුරේ යන්න එපා වෙනම ලෙඩක් හැදෙයි උඹට
    :sorry::sorry::sorry::sorry:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ow ban epama una iye :sorry::sorry:

    තුවාලයක් එහෙම තිබිලා වතුරේ බැස්සොත් සොරි තමයි
    වෙලකට බැස්සා වගේ මී උණ හැදිලා තමයි නවතින්නේ

    :sorry::sorry::sorry::sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපේ වෙල යටවෙලා :dull: :dull:
    මහ අැල ගාව හරක් ලැගපු වලවල් එහෙම තියෙනව එ්වට වතුර පිරිල වැටුනාෙත් මැරෙන්න වුනත් පුලුවන් :sorry: :sorry:
    එ් නිසා මහ අැල ගාවිං ප්‍රධාන පාරට යන අය වැටකෙයිය අකුල ගාව දාල තියෙන වතුර බටේ උඩිං එගාෙඩ වෙන්න :dull: :dull:
    එ්කෙනුත් යද්දි පරිස්සමිං සෙරෙප්පු ගලාේගෙන යන්න මඩ ගතිය නිසා ටිකක් ලෙස්සනව :sorry: :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තුවාලයක් එහෙම තිබිලා වතුරේ බැස්සොත් සොරි තමයි
    වෙලකට බැස්සා වගේ මී උණ හැදිලා තමයි නවතින්නේ

    :sorry::sorry::sorry::sorry:

    මේ වැස්සෙ හැදෙන්නෑ බං :no: :no:
    මං ඔිනෙ තරං තුවාල තියෙද්දි වැස්සෙ වෙලේ බැහැල තියෙනව නිකං උණක්වත් හැදිල නෑ :no: :no:
    වැස්ස නැති කාලෙ නං හැදෙන්න පුලුවං අැති :dull: :dull:
    වැස්සට ජරාව සේරම ගහං යන නිසා එහෙම අවුලක් නැතුව අැති බං :no: :no:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    මේ වැස්සෙ හැදෙන්නෑ බං :no: :no:
    මං ඔිනෙ තරං තුවාල තියෙද්දි වැස්සෙ වෙලේ බැහැල තියෙනව නිකං උණක්වත් හැදිල නෑ :no: :no:
    වැස්ස නැති කාලෙ නං හැදෙන්න පුලුවං අැති :dull: :dull:
    වැස්සට ජරාව සේරම ගහං යන නිසා එහෙම අවුලක් නැතුව අැති බං :no: :no:

    ඕවා කියන්න බෑ කොයි වෙලේද කියලා
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    මේ වැස්සෙ හැදෙන්නෑ බං :no: :no:
    මං ඔිනෙ තරං තුවාල තියෙද්දි වැස්සෙ වෙලේ බැහැල තියෙනව නිකං උණක්වත් හැදිල නෑ :no: :no:
    වැස්ස නැති කාලෙ නං හැදෙන්න පුලුවං අැති :dull: :dull:
    වැස්සට ජරාව සේරම ගහං යන නිසා එහෙම අවුලක් නැතුව අැති බං :no: :no:

    ow ban tshirt ekakui shortakui gatta :P
    kelinma mamalai gedara yanne :D

    :baffled::baffled::baffled::baffled:
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    අපේ වෙල යටවෙලා :dull: :dull:
    මහ අැල ගාව හරක් ලැගපු වලවල් එහෙම තියෙනව එ්වට වතුර පිරිල වැටුනාෙත් මැරෙන්න වුනත් පුලුවන් :sorry: :sorry:
    එ් නිසා මහ අැල ගාවිං ප්‍රධාන පාරට යන අය වැටකෙයිය අකුල ගාව දාල තියෙන වතුර බටේ උඩිං එගාෙඩ වෙන්න :dull: :dull:
    එ්කෙනුත් යද්දි පරිස්සමිං සෙරෙප්පු ගලාේගෙන යන්න මඩ ගතිය නිසා ටිකක් ලෙස්සනව :sorry: :sorry:

    මේක අදනේ දැක්කේ.
    ඊයේ තව පොඩ්ඩෙන් වලකට වැටෙනවා පය ලිස්සලා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේක අදනේ දැක්කේ.
    ඊයේ තව පොඩ්ඩෙන් වලකට වැටෙනවා පය ලිස්සලා

    තව පාෙඩ්ඩෙන් මැරෙණව කියපං වැටෙනව නෙමේ :baffled: :baffled:
     
    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    කැලණිය
    බියගම පාර,
    කොහල්විල පාර
    වරාගොඩ පාර,
    ගල් ඒදණ්ඩ පාර,
    පමුණුවිල පාර,
    දිප්පිටිගොඩ පාර,
    සිංහාරමුල්ල පාර,
    වීරසිංහ මාවත,
    පරණ නුවර පාර

    වතුරට යටවී ඇත.
    අඩේ උබ කොහෙද ඉන්නේ මමත් ඔය රූට් එකේ.මන් ඉන්නේ ගල් ඒදණ්ඩේ අපේ ගෙදර යට වෙලා බන්.

    ubala dennama me langane inne :D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අරණායක පැත්තෙනම් කෙලවෙලම ගිහින් කියන්නේ දැනට මිනී 16ක් හොයාගෙන
    තව කෑලි කිහිපයකුත් එක්ක:sorry::sorry:
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    අරණායක පැත්තෙනම් කෙලවෙලම ගිහින් කියන්නේ දැනට මිනී 16ක් හොයාගෙන
    තව කෑලි කිහිපයකුත් එක්ක:sorry::sorry:
    paw bun ahindaka minissu :(
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    kelani gage wathura mattama wadi wela. wathura nikan wedilla wage yanne. apita ain wenna kiwwa. sorowwakda mokakda manda ekak kadila hena gemak deela hadagattalu