වැස්සට යට වෙලා තියන පැති

powers

Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    වැස්සට යට වෙලා තියන පැති

    අඩෝ උබලගේ ගෙවල් පැති වල යට වෙලානම්,,මග තොටේදී යට වෙලා තියන පැති දැක්කොත් මේකේ පොස්ට් කරපල්ලා.පුලුවන්නම් පොඩි විස්තරෙකුත් දාපල්ලා තැන කොතනද කියලා ...:D
     
    • Like
    Reactions: kasun090354t

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    area : Kelaniya

    Kelaniya thorana handiya yata wela
    ( Dharmaloka skoleta yana atharamaga )

    LP perera paren eddi numgamugoda athara bagayak yata wela

    Tyre handiyen enna ona eeka bypass karanna :D
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    N♥K_forever;20147605 said:
    area : Kelaniya

    Kelaniya thorana handiya yata wela
    ( Dharmaloka skoleta yana atharamaga )

    LP perera paren eddi numgamugoda athara bagayak yata wela

    Tyre handiyen enna ona eeka bypass karanna :D

    අඩෝ එල එල..උබ පැහැදිලිව කියල තියනවා ..එන අයට කරදරයක් නැතුව එන්න පුළුවන් :D
     

    chanakaisuru

    Active member
  • May 20, 2009
    202
    28
    28
    kiribathgoda
    කැලණිය, රාජගිරිය යට වෙලා බන් අද Office යනකොට . අපේ වත්තත් යට වෙලා දනිස්ස ගාවට වතුර. අදත් වැස්සොත් ගේ ඇතුලට වතුර එනවා. බඩුම තමා :confused::confused::confused::confused::confused::confused::(:(:(:(:(:(:(:(:(
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    ගිරිඋල්ල ටවුම හරියේ පාලමක් උඩින් වතුර දාල. කොළඹ 5 පාරේ පොඩි වාහන වලට යන්න බෑ... අලව්ව හරියෙත් එහෙමයි ටවුන් එක කිට්ටුව.. 6 පාරත් block :sorry::sorry::sorry:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    දියගම යට වෙලා, ඒ නිසා 128 පාර හෝමාගම සිට තලගල , හොරන පැත්තට යනවනම් ,129 පාරෙන් යන්න (මොරගහ හේන පාර)

    ඒ වගේම මහරගම ඉදන් එනවා උනත් එහෙමයි, දියගම හරහා යන්න බෑ
    , හෝමාගම උඩුවන පාර, දෙල්ගහවත්තා පාරත් යට වෙලා.

    කහතුඩුවත් යට වෙලා කියලයි ආරන්චි:sorry:

    301k0w4.jpg

    මේ තිය්න්නේ දියගම, හැබයි මම ගත්ත පොටෝ එකක් නම් නෙව්යි