වැස්සට යට වෙලා තියන පැති

cns11

Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    දියගම යට වෙලා, ඒ නිසා 128 පාර හෝමාගම සිට තලගල , හොරන පැත්තට යනවනම් ,129 පාරෙන් යන්න (මොරගහ හේන පාර)

    ඒ වගේම මහරගම ඉදන් එනවා උනත් එහෙමයි, දියගම හරහා යන්න බෑ
    , හෝමාගම උඩුවන පාර, දෙල්ගහවත්තා පාරත් යට වෙලා.

    කහතුඩුවත් යට වෙලා කියලයි ආරන්චි:sorry:

    301k0w4.jpg

    මේ තිය්න්නේ දියගම, හැබයි මම ගත්ත පොටෝ එකක් නම් නෙව්යි
    මේ අර අලුතින් හදපු පාලම ගාව නේද බන් ??? :shocked::shocked:
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    කැලණිය
    බියගම පාර,
    කොහල්විල පාර
    වරාගොඩ පාර,
    ගල් ඒදණ්ඩ පාර,
    පමුණුවිල පාර,
    දිප්පිටිගොඩ පාර,
    සිංහාරමුල්ල පාර,
    වීරසිංහ මාවත,
    පරණ නුවර පාර

    වතුරට යටවී ඇත.
     
    • Like
    Reactions: rox2030

    chanakaisuru

    Active member
  • May 20, 2009
    202
    28
    28
    kiribathgoda
    කැලණිය
    බියගම පාර,
    කොහල්විල පාර
    වරාගොඩ පාර,
    ගල් ඒදණ්ඩ පාර,
    පමුණුවිල පාර,
    දිප්පිටිගොඩ පාර,
    සිංහාරමුල්ල පාර,
    වීරසිංහ මාවත,
    පරණ නුවර පාර

    වතුරට යටවී ඇත.

    අඩේ උබ කොහෙද ඉන්නේ මමත් ඔය රූට් එකේ.මන් ඉන්නේ ගල් ඒදණ්ඩේ අපේ ගෙදර යට වෙලා බන්.
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    අඩේ උබ කොහෙද ඉන්නේ මමත් ඔය රූට් එකේ.මන් ඉන්නේ ගල් ඒදණ්ඩේ අපේ ගෙදර යට වෙලා බන්.

    උබ ඉන්නේ ක්රෙසන්ස් එක ලග නැත්තම් ප්‍රීමා එක ලග නැත්තං කනත්ත ලග..;)
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    කැලණිය
    බියගම පාර,
    කොහල්විල පාර
    වරාගොඩ පාර,
    ගල් ඒදණ්ඩ පාර,
    පමුණුවිල පාර,
    දිප්පිටිගොඩ පාර,
    සිංහාරමුල්ල පාර,
    වීරසිංහ මාවත,
    පරණ නුවර පාර

    වතුරට යටවී ඇත.


    අඩෙ.. මමත් 6ට වගෙ ඔය පරන නුවර පාර හරහා මාකොල යන්න ඉන්නෙ.

    1. තාම වතුර අඩු නැද්ද?

    2. මට යන්න වෙන්නෙ ටයර් හන්දියෙන් කැම්පස් ලගින් කිරිබත්ගොඩ හරහා මාකොල ට ද?

    3. පට්ට ට්‍රෆික් සෙට් වෙයි නෙද?

    4. ++
     

    priyal_hdp

    Active member
  • Jan 2, 2009
    315
    38
    28
    Kelaniya gaga pitara galala Biyagama - Colombo Road eka Bandara waththa handiya, high way entrance eka, raggahawattha, mabima, pattiwila, nagahamula yana then walin sampurnayenma yatawela macho.

    Menna Video 1



    https://youtu.be/hkdId1579LU
     

    chanakaisuru

    Active member
  • May 20, 2009
    202
    28
    28
    kiribathgoda
    උබ ඉන්නේ ක්රෙසන්ස් එක ලග නැත්තම් ප්‍රීමා එක ලග නැත්තං කනත්ත ලග..;)

    මන් ඉන්නේ ගල්ඒදන්ඩේන් පමුණුවිල පාරට යන පාරේ මැද හරියේ.
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    අඩෙ.. මමත් 6ට වගෙ ඔය පරන නුවර පාර හරහා මාකොල යන්න ඉන්නෙ.

    1. තාම වතුර අඩු නැද්ද?

    2. මට යන්න වෙන්නෙ ටයර් හන්දියෙන් කැම්පස් ලගින් කිරිබත්ගොඩ හරහා මාකොල ට ද?

    3. පට්ට ට්‍රෆික් සෙට් වෙයි නෙද?

    4. ++

    හවස් වෙනකොට අඩුවෙලා තියෙයි.. ගෝනවලින් දාල මකොලට පලයන්.. දුර වැඩියි, ට්‍රැෆික් නෑ