අධිතක්සේරු කරන්න ඕන දේ මම අධිතක්සේරු කරනව. ඒ වගේම අපහාස කරන්න ඕන දේට මම අපහාස කරන්න දෙපාරක් හිතන්නෙ නෑ. එහෙම නැති උනොත් අහක යන පාරවල් වැදිල ඇදන් උඩට වෙලා හොටු පෙරාගෙන අඩන තොත්ත ගෑනු ටික ජාතික වීරවරියො කියන්න ගනියි තව ටික දවසකින්.
සුද්දියාෙ විතරක් නෙමෙයි අපේ රටේත් ඉන්නවා machan සැමියා නැතිව දරුවෝ හදාගෙන(කාටවත් අත නොපා)හොඳ තැන් වලට පත් කරපු අම්මලා ,



