වැස්සත් එක්ක පොඩියට.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    Rockland DD try karapan. Muu oya daala thiyena ekath hondayi. Danna kenek genapu ekak arenna oya wedding party anam manam okkoma wala set wenne puropuwa thama.
    අඩෝ Thanks කොල්ලො මම try කරලා බලන්නම් එක
    ලංකාවේ ගොඩක් තැන්වල අරක්කු නම් බොන්න බයයි බන් මොන ජාරාවද දන්නේ නැහැ🤮
     
    • Like
    Reactions: dmsupun

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මටනම් වෙරි වෙනව. වතුර බීපන් හොදට මොක බිව්වත් එතකොට පහුවදාට අමාරු නෑ.
    kaලක් වෙනම ඉතිරි කර ගනින් හෙට උදේ නැගිටපු ගමන් බීපන්. එතකොට කිසි අමර්ය්වක් නෑ
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔව්ව බොන්න සල්ලි නෑ


    මේ ලගඩි එකෙක් ගෙනත් විස්කියක් බිව්ව. දෙන්න එක්ක ලීටරයක් ගහලත් මෙලෝ හුත්තක් වැදුනෙ නෑ ටේස්ට් එකත් අවුල්. මෙහෙ පෙරපු එකක්ද මන්ද.
    ------ Post added on Nov 1, 2023 at 5:45 PM
    Lankawe godak tiyenne hora badu. Dutyfree eket ehemai.
    ..ehenam weri wenne nedda oka biwwama? Oka test karala nee balanna ona
    meka
    දැන ගන්න විදියක් නැහැ බං
    ලංකාවේ Liquor ගෙන්වන්න Permit තියෙන එවුන් ම තමා ඔය හොර අරක්කු ගෙමේ ඉන්නේ

    මම දන්න යාලුවෙක් රට ඉදලා එනකොට ගෙනාවොත් බොනවා නැත්නම් ලංකාවේ වෙන පාර්ටි වල සෙට් වෙන Foreign Liquor කියන ඒවා බොන්නේ නැහැ
    සමහර වෙලාවට ඉතාලියේ ඉදලා ලන්කාවට එන බඩු පෙට්ටි වල තියෙන අරක්කුත් හොරකම් කරලා විකුණනවා මේවා බොන එකත් පට්ටම රිස්කි ලංකාවෙන් උස්සන බව දැන ගෙන අරක්කු වලට වස කවලම් කරලා ලංකාවට ඒවනවා එහෙම එකක් බීලා 8 දෙනෙක් මැරුණා
    hammata 😑 danagatta eka loku deyak
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,757
    23,441
    113
    ලංකාවේ Imported කියලා තියෙන අරක්කු බොන්න එපා වැරදිලාවත්
    ඔක්කොම මෙහෙ හොරට ගහන ඒවා බන් වකුගඩු ඉවරයි🥺
    මම එකයි Test කරන්න වත් ලංකාවේ Imported කියලා තියෙන Liquor බොන්නේ නැත්තේ
    Supermarket වලින් ගනින්