Wahi deyyo is back bitches
iraj remix wessa wahinawa
වැස්ස .. වැස්ස ... යහපාලනේ නේ බං... !

Wahi deyyo is back bitches
iraj remix wessa wahinawa
වැස්ස .. වැස්ස ... යහපාලනේ නේ බං... !



ape ge thiyenne welak mada bn.
watema wathuwa
heta pic ekak dannamko


වහිනවා බන් මදි නොකියන්න
දියවන්නාව උතුරලා දියත උයන යට වෙලා මගුල හෙට පාරට වතුර දායි.. පර්ලිමේන්තුව යට වෙයි බොහෝ විට එකනන් ඉතින් හොඳයි...
බත්තරමුල්ල-
රත්නපුරේ ටව්මට දෙවි පිහිටයි....![]()

කොහොමද මේ වගේ වහින වෙලාවකට උණු උණු පොල් රොටියකුයි,හොඳ ලුනු මිරිසකුඉ තිබ්බනම්..ටයිප් කරද්දිත් කෙල ඉනුවා..
kiyawaddi kela inuwa.කොහොමද මේ වගේ වහින වෙලාවකට උණු උණු පොල් රොටියකුයි,හොඳ ලුනු මිරිසකුඉ තිබ්බනම්..ටයිප් කරද්දිත් කෙල ඉනුවා..

