වැස්සද උඹලට

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,583
    113
    86
    පලංචියේ............................
    වහිනවා බන් මදි නොකියන්න
    දියවන්නාව උතුරලා දියත උයන යට වෙලා මගුල හෙට පාරට වතුර දායි.. පර්ලිමේන්තුව යට වෙයි බොහෝ විට එකනන් ඉතින් හොඳයි...:angry:
    බත්තරමුල්ල-

    රත්නපුරේ ටව්මට දෙවි පිහිටයි....:sorry:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,813
    28,191
    113
    වහිනවා බන් මදි නොකියන්න
    දියවන්නාව උතුරලා දියත උයන යට වෙලා මගුල හෙට පාරට වතුර දායි.. පර්ලිමේන්තුව යට වෙයි බොහෝ විට එකනන් ඉතින් හොඳයි...:angry:
    බත්තරමුල්ල-

    රත්නපුරේ ටව්මට දෙවි පිහිටයි....:sorry:

    :sorry:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,813
    28,191
    113
    කොහොමද මේ වගේ වහින වෙලාවකට උණු උණු පොල් රොටියකුයි,හොඳ ලුනු මිරිසකුඉ තිබ්බනම්..ටයිප් කරද්දිත් කෙල ඉනුවා..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,686
    2,457
    113
    කොහොමද මේ වගේ වහින වෙලාවකට උණු උණු පොල් රොටියකුයි,හොඳ ලුනු මිරිසකුඉ තිබ්බනම්..ටයිප් කරද්දිත් කෙල ඉනුවා..
    IMG_0956.JPG
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    කොහොමද මේ වගේ වහින වෙලාවකට උණු උණු පොල් රොටියකුයි,හොඳ ලුනු මිරිසකුඉ තිබ්බනම්..ටයිප් කරද්දිත් කෙල ඉනුවා..
    kiyawaddi kela inuwa. :baffled: