වැස්සෙ වෙඩින් පොටෝග්රැෆි
Engagement එකක් Wedding එකක් ජීවිතේ ගන්නෙ එකම එක පාරයි. ගොඩාක් අය ආසාවෙන් බලන් ඉන්නෙ තමන්ගෙ Photo ටිත ලස්සනට ගන්න. ඉතිං එදාට වැස්සොත්?
හම්ම්.... වැස්සත් ඉතිං ආරට් එකක් තමයි...
Wedding Photography කරන්න ගියාම මම ඒ අත්දැකීම කීප විටක්ම විදලා තියෙනවා. මේ තියන්නෙ මේ මාසෙ වැස්සෙ කරපු තවත් Engagement එකක්...
Fanpage: http://www.facebook.com/kasunphotography
Web Site: http://www.kasunonline.com/
සම්පූර්ණ කරපු ස්ටෝරි ඇල්බම් එක් පස්සෙ වෙලාවක දාන්නම්....

...4+