++
7) වාහන අතර පරතරය වෙනදට වඩා තියාගන්න. මොකද ඉස්සරහින් යන වාහන නවතිනව කියලා වැස්ස වෙලාවට පේනවා අඩුයි. නිකං ගිහින් තවත් එකක පස්ස ඉබින්න ඕනි නෑනේ. ඒ නිසා පරතරය ටිකක් වැඩි පුර තියාගන්න.
bike wegen igillila apawa pasu kara wahana atara gap ekata piwisa dadas ga break gasai.
mata dana gnna one me welawata uge jathake amateemata amatarawa kalahaki deyaki



මේක ලංකාව. එහාපැත්තෙන් එකෙක් රෝන්සයිඩ් එන්න පුලුවන් කියන එක වෙන්නඩ බැරි වැඩක් නෙවෙයි පුළුවන් වැඩක්.![]()
(පාරෙදි එකිනෙකා පරයා රේස් යන්න තියන මන්දමානසික ආසාව නම් වැස්සෙදි විතරක් නෙවෙයි අව්වෙදිත් නැති කර ගන්න ඕනේ.)
[SIZE="4"
5) වැස්සේ ඩ්රයිව් කරද්දි වාහනේ හෙඩ් ලයිට් එක ඩිම් (රෑට නම් උචිත පරිදි) කියන අවස්තාවට දාගන යන්න. [COLOR="Red"]ඔව් දවල්ටත් ලයිට් දාගන ගියාට කමක් නෑ.[/COLOR] ඒකෙන් තමන්ගේ වගේම අනිත් අයගේ ආරක්ෂාවත් වැඩි වෙනවා. ඒ වගේම වාහනේ බ්රේක් ලයිට් හරියට වැඩ කරනවද, සිග්නල් ලයිට් වැඩද (වැඩනම් ඒවා දාපල්ලා) කියලා මේ වස්සානයට වැඩි අවදානයක් තියෙන්නම ඕනේ.
![]()
[/SIZE]
Dim එකයි fog light එකයි දාගෙන යන්න පුලුවන්ද normal daytime එකට ?tx bro+REP
tx bro
tx broගොඩක් වැදගත්...
වාහන ගුරු
tx broOw bun Dan me maha wasse awe car eke wiper admit windscreen eka thel wage melo manual penne ne anik wahanawala head light wadunama shampo tikka danna oni since ten wash ekata
ඔව් මචන්. රෑට වහිද්දි ඔය සීන් එක තවත් අමාරුයි.tx broගොඩක් වටිනවා..
බමුප්![]()
tx brobump
tx brogOOD pOST mACHAN
++
7) වාහන අතර පරතරය වෙනදට වඩා තියාගන්න. මොකද ඉස්සරහින් යන වාහන නවතිනව කියලා වැස්ස වෙලාවට පේනවා අඩුයි. නිකං ගිහින් තවත් එකක පස්ස ඉබින්න ඕනි නෑනේ. ඒ නිසා පරතරය ටිකක් වැඩි පුර තියාගන්න.
bike wegen igillila apawa pasu kara wahana atara gap ekata piwisa dadas ga break gasai.
mata dana gnna one me welawata uge jathake amateemata amatarawa kalahaki deyaki
ඉවසීම, කල්පනාව කියන එක ප්රගුණ කරන්නම වෙනවා. tx broGood Post..TFS![]()
tx broBump
wasse wahana elavana eketh podi athal ekak teyanava ne![]()
මාත් ඉස්සර ආසයි. tx broනියමයි සහෝ. අර "වාහන වල දෝශ සෙවීමේ සටහන්" Thread එක දැන් පේන්න නෑනෙ. කොල්ලො පරන වාහන විකුනලා හයිබ්රිඩ් අරගෙනද?
Rep දෙන්න බෑ කියන්නෙ

tx broඑල එල ටොමා![]()
tx broTFS mcn..![]()
උන් ගැන නම් කතා කරලා වැඩක් නෑperedath bike karayek anna pitipassen awith mama nawaththan ennakota.
wessa nisa penuneth ne hariyatama kawuda kiyala
u yanna giya
hoda welawata poddak hirila witharai

එල

tx broela kollo
tx bro
tx bropatta bump
tx broThanks bro.... vatina thread ekak...
tx bro
මචන්, දවල්ට dim light දාගෙන ගියාට අවුලක් නැද්ද බන් police වලින් ? මේ ගෙන හරියටම දන්නේ නැති හින්දයි අහන්නේDim එකයි fog light එකයි දාගෙන යන්න පුලුවන්ද normal daytime එකට ?