වැස්සේ ආරක්ෂාකාරීව වාහනය එලවන්න ඕනි අයට

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,442
    2,248
    113
    Sri Lanka
    ++


    7) වාහන අතර පරතරය වෙනදට වඩා තියාගන්න. මොකද ඉස්සරහින් යන වාහන නවතිනව කියලා වැස්ස වෙලාවට පේනවා අඩුයි. නිකං ගිහින් තවත් එකක පස්ස ඉබින්න ඕනි නෑනේ. ඒ නිසා පරතරය ටිකක් වැඩි පුර තියාගන්න.

    bike wegen igillila apawa pasu kara wahana atara gap ekata piwisa dadas ga break gasai.

    mata dana gnna one me welawata uge jathake amateemata amatarawa kalahaki deyaki

    gihilla dekak aninnath puluwan one nam
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    :yes::yes::yes:

    මේක ලංකාව. එහාපැත්තෙන් එකෙක් රෝන්සයිඩ් එන්න පුලුවන් කියන එක වෙන්නඩ බැරි වැඩක් නෙවෙයි පුළුවන් වැඩක්. :P :frown:
    (පාරෙදි එකිනෙකා පරයා රේස් යන්න තියන මන්දමානසික ආසාව නම් වැස්සෙදි විතරක් නෙවෙයි අව්වෙදිත් නැති කර ගන්න ඕනේ.)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    [SIZE="4"

    5) වැස්සේ ඩ්‍රයිව් කරද්දි වාහනේ හෙඩ් ලයිට් එක ඩිම් (රෑට නම් උචිත පරිදි) කියන අවස්තාවට දාගන යන්න. [COLOR="Red"]ඔව් දවල්ටත් ලයිට් දාගන ගියාට කමක් නෑ.[/COLOR] ඒකෙන් තමන්ගේ වගේම අනිත් අයගේ ආරක්ෂාවත් වැඩි වෙනවා. ඒ වගේම වාහනේ බ්‍රේක් ලයිට් හරියට වැඩ කරනවද, සිග්නල් ලයිට් වැඩද (වැඩනම් ඒවා දාපල්ලා) කියලා මේ වස්සානයට වැඩි අවදානයක් තියෙන්නම ඕනේ.
    all-weather-driving-rain-300x233.png



    [/SIZE]​


    මචන්, දවල්ට dim light දාගෙන ගියාට අවුලක් නැද්ද බන් police වලින් ? මේ ගෙන හරියටම දන්නේ නැති හින්දයි අහන්නේ ;) Dim එකයි fog light එකයි දාගෙන යන්න පුලුවන්ද normal daytime එකට ?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Ow bun Dan me maha wasse awe car eke wiper admit windscreen eka thel wage melo manual penne ne anik wahanawala head light wadunama shampo tikka danna oni since ten wash ekata
    :cool: ඔව් මචන්. රෑට වහිද්දි ඔය සීන් එක තවත් අමාරුයි.
    ගොඩක් වටිනවා..
    බමුප් :yes:
    tx bro
    tx bro
    gOOD pOST mACHAN
    tx bro
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ++


    7) වාහන අතර පරතරය වෙනදට වඩා තියාගන්න. මොකද ඉස්සරහින් යන වාහන නවතිනව කියලා වැස්ස වෙලාවට පේනවා අඩුයි. නිකං ගිහින් තවත් එකක පස්ස ඉබින්න ඕනි නෑනේ. ඒ නිසා පරතරය ටිකක් වැඩි පුර තියාගන්න.

    bike wegen igillila apawa pasu kara wahana atara gap ekata piwisa dadas ga break gasai.

    mata dana gnna one me welawata uge jathake amateemata amatarawa kalahaki deyaki

    :cool: ඉවසීම, කල්පනාව කියන එක ප්‍රගුණ කරන්නම වෙනවා.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Good Post..TFS :yes:
    tx bro
    tx bro
    wasse wahana elavana eketh podi athal ekak teyanava ne :rolleyes:
    :D මාත් ඉස්සර ආසයි.

    නියමයි සහෝ. අර "වාහන වල දෝශ සෙවීමේ සටහන්" Thread එක දැන් පේන්න නෑනෙ. කොල්ලො පරන වාහන විකුනලා හයිබ්‍රිඩ් අරගෙනද?

    Rep දෙන්න බෑ කියන්නෙ
    tx bro
    ඔක්කොම එව්න් කුයිඩ් අරගනද දන්නෙ නැ. :D

    එල එල ටොමා ;)
    tx bro
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    TFS mcn..
    11.gif
    tx bro
    peredath bike karayek anna pitipassen awith mama nawaththan ennakota.
    wessa nisa penuneth ne hariyatama kawuda kiyala
    u yanna giya
    hoda welawata poddak hirila witharai
    උන් ගැන නම් කතා කරලා වැඩක් නෑ :baffled:
    එල

    :P
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන්, දවල්ට dim light දාගෙන ගියාට අවුලක් නැද්ද බන් police වලින් ? මේ ගෙන හරියටම දන්නේ නැති හින්දයි අහන්නේ ;) Dim එකයි fog light එකයි දාගෙන යන්න පුලුවන්ද normal daytime එකට ?

    වැස්ස වෙලාවට dim light දාගෙන ගියාට අවුලක් නැ. මොකද මට මෙච්චර කාලෙකට ඔය සීන් එකෙන් අව්ලක් වෙලානෑ. fog light නම් මීදුම නැතුව දාන්න එපා.