වැස්ස දවස් වල වාහන එලවන්න පුරුදුවෙනවා නම් ලංකාවේ ටයිල් අල්ලල වගේ පාරක් තියෙනවා උස්වැටකෙයියාව බෝපිටිය සයිඩ් එකේ පාරේ අන්න ගිහින් පුරුදු වෙයන්
මෙතක් නොලැබුණු අත් දැකීමක් ගන්න පුළුවන්

වැස්ස දවස් වල වාහන එලවන්න පුරුදුවෙනවා නම් ලංකාවේ ටයිල් අල්ලල වගේ පාරක් තියෙනවා උස්වැටකෙයියාව බෝපිටිය සයිඩ් එකේ පාරේ අන්න ගිහින් පුරුදු වෙයන්
මෙතක් නොලැබුණු අත් දැකීමක් ගන්න පුළුවන්

එක පාරක් බේරන්නේ නැතුව බලපන්කෝ උඹට කීයක් පාඩු වෙයිද කියලා.
ඉතිං එක පාරක් බේරනවා කියන්නෙ සෑහෙන ගාණක් ඉතුරුවෙනව කියන එක නේ, තව රුපියල් සීයකුත් ඉල්ලනව![]()

tx broBump
9+
කමෙන්ටුවට තැංකූවේවා පුටේ.ගොඩාක් ස්තූතියි මාමේ ත්රෙඩ් එකට.
tx broelakiri machan.
You must spread some Reputation around before giving it to Mr.Tom again
Thanks මචංela thanks machan
very good post
Thanks මචංexcellent
rep
Thanks Brobump
Thanks Bro![]()
![]()
![]()
වැදගත් ලිපියක්
REP+++++
Thanks Brobump
Thanks Brobump

විශේෂයෙන් බයික් වල යන අය. කහ ඉරි උඩත් මේ සීන් එකම වෙනව. කහ ඉර ලග ස්ලෝ කරන්න වෙනව වගේ පේනවනම් කලින් ස්ලෝ කරගෙන කහ ඉර උඩින් හෙමින් යන්න 
මමත් මේකට දෙයක් එකතු කරන්නම්
කවදාවත්ම පාරේ දෙපැත්තේ තියෙන සුදු ඉරි, පාර මැද තියෙන සුදු ඉරි උඩින් යන්න එපා වැස්ස වෙලාවක.ඒව නිකන් ටයිල් අල්ලල වගේ ලිස්සන ලිස්සිල්ලට අනිත් පැත්ත හැරිල තමයි වාහනේ නවතින්නේ (අත්දැකීමෙන් කියන්නේ) මේ ඉරි උඩ බ්රේක් කරන්නනම් හිතන්නවත් එපාවිශේෂයෙන් බයික් වල යන අය. කහ ඉරි උඩත් මේ සීන් එකම වෙනව. කහ ඉර ලග ස්ලෝ කරන්න වෙනව වගේ පේනවනම් කලින් ස්ලෝ කරගෙන කහ ඉර උඩින් හෙමින් යන්න

Thanks