වැස්සේ ආරක්ෂාකාරීව වාහනය එලවන්න ඕනි අයට

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වැස්ස දවස් වල වාහන එලවන්න පුරුදුවෙනවා නම් ලංකාවේ ටයිල් අල්ලල වගේ පාරක් තියෙනවා උස්වැටකෙයියාව බෝපිටිය සයිඩ් එකේ පාරේ අන්න ගිහින් පුරුදු වෙයන්
    මෙතක් නොලැබුණු අත් දැකීමක් ගන්න පුළුවන්

    :D:D
     
    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    එක පාරක් බේරන්නේ නැතුව බලපන්කෝ උඹට කීයක් පාඩු වෙයිද කියලා.
    ඉතිං එක පාරක් බේරනවා කියන්නෙ සෑහෙන ගාණක් ඉතුරුවෙනව කියන එක නේ, තව රුපියල් සීයකුත් ඉල්ලනව :angry:

    :nerd::nerd::nerd:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    11.gif
    11.gif
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මමත් මේකට දෙයක් එකතු කරන්නම් :yes:

    කවදාවත්ම පාරේ දෙපැත්තේ තියෙන සුදු ඉරි, පාර මැද තියෙන සුදු ඉරි උඩින් යන්න එපා වැස්ස වෙලාවක.ඒව නිකන් ටයිල් අල්ලල වගේ ලිස්සන ලිස්සිල්ලට අනිත් පැත්ත හැරිල තමයි වාහනේ නවතින්නේ (අත්දැකීමෙන් කියන්නේ) මේ ඉරි උඩ බ්රේක් කරන්නනම් හිතන්නවත් එපා :no::no: විශේෂයෙන් බයික් වල යන අය. කහ ඉරි උඩත් මේ සීන් එකම වෙනව. කහ ඉර ලග ස්ලෝ කරන්න වෙනව වගේ පේනවනම් කලින් ස්ලෝ කරගෙන කහ ඉර උඩින් හෙමින් යන්න :)
     
    Oct 13, 2016
    2,675
    276
    0

    මේක හරියටම හරි. මමත් මේක අත්දැකීමෙන්ම දන්නා දෙයක්. මම කරන්නෙත් ඔය දේමයි.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මමත් මේකට දෙයක් එකතු කරන්නම් :yes:

    කවදාවත්ම පාරේ දෙපැත්තේ තියෙන සුදු ඉරි, පාර මැද තියෙන සුදු ඉරි උඩින් යන්න එපා වැස්ස වෙලාවක.ඒව නිකන් ටයිල් අල්ලල වගේ ලිස්සන ලිස්සිල්ලට අනිත් පැත්ත හැරිල තමයි වාහනේ නවතින්නේ (අත්දැකීමෙන් කියන්නේ) මේ ඉරි උඩ බ්රේක් කරන්නනම් හිතන්නවත් එපා :no::no: විශේෂයෙන් බයික් වල යන අය. කහ ඉරි උඩත් මේ සීන් එකම වෙනව. කහ ඉර ලග ස්ලෝ කරන්න වෙනව වගේ පේනවනම් කලින් ස්ලෝ කරගෙන කහ ඉර උඩින් හෙමින් යන්න :)

    :) Thanks
    අනිත් එක කාපට් පාරක් හැදුවට පස්සේ අව්රුදු කීපයක් යනකන් ලිස්සන ගතියක් තියනවා නේ..