වැස්සේ උබලා මොකද බන් කරන්නේ අද

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    donutfiona-scaled.jpg
     

    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    ජීවිතයේ අනිත්‍යය මෙනෙහි කරන්න.

    අකුසලය ද මේ වැස්ස වැනිය.
    බණ භාවනා කරන්නට මෙතරම් හොද දවසක් කොහෙද සහෘදය? එන්න මේ පළතුරු කන්න, මේ බීම බොන්න. අපි කතා කරමු ධර්මය ගැන.
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    393
    83
    ජීවිතයේ අනිත්‍යය මෙනෙහි කරන්න.

    අකුසලය ද මේ වැස්ස වැනිය.
    කොහෙද බන් අනිත්‍ය, පට්ට ආතල් න්හ් වැස්ස..
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    393
    83
    බණ භාවනා කරන්නට මෙතරම් හොද දවසක් කොහෙද සහෘදය? එන්න මේ පළතුරු කන්න, මේ බීම බොන්න. අපි කතා කරමු ධර්මය ගැන.
    බයිටුත් හරි සැන්ඩිත් හරි. කෝ බෝතලෙ එතකොට
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    Ara dawas wala pawilla kiyala anduwa, dan wassalu ane manda me sinhalu lol