යසයි යසයි ඒක තමා මේ මහපොළව කම්පා වෙලා අනෝරා වැසි වසින්නෙ. කෙසෙල් වගාවත් කැලේට යන්න ඇති නෙ. එක්කො ලොකේශන් දාපන් ගිහින් බලල එන්න.පදින්චිය වෙනස් කරා ඉතිම් හෝමගමට![]()
ඔය මහත්තය කාලගුණ දෙපාර්තුමේන්තුවෙද වැඩ කරන්නෙඔව් මේ අවස්තාවේ හෝමාගම ප්‍රදෙශයට මි ලි 50 ක පමන වර්ශාවක් ඇද හැලෙනවා.
ඒ සමග, මද සුලන් තත්වයක්ද ඇතිවී තිබෙනවා.
පාරෙ වතුර මිදුල උඩින් ගලා යනවා.
මම බලන් ඉන්නවා
මේ දවස්වල 25, 27 වගේ මචං. නුවර මාතලේ එක වගේ යන්නේමාතලේ ලස්සන පලාත නේද...
සාමාන්‍යයෙන් උෂ්ණත්වෙ කීය වගේද යන්නෙ මචන්..
ඝන හීතල වන්නියක ඉඳන් පොඩ්ඩක් කඩපොළක් තියන දිහාකට ආවම කොහොමද ෆීල් වෙන්නේ අය්යන්ඩි ........![]()

MagammanaTho Homagama koheda?![]()
![]()
මන් තලවතුගොඩ පදිංචිUba covid asse Talawathugoda Spa ringuwada