වැස්ස ගැන රතු නිවේදනයක් නිකුත් කරයි⛔

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,993
    152,996
    113
    මුස්පෙන්තුයි නේ.
    හැබැයි මං නම් කැමති dark, gloomy weather එකකට.:yes: හැබැයි ඔහොම කඩින් කඩ වහින ගමන් අව්වත් වැටෙන දවස්වලට නම් කැමතිම නෑ. වහිනව නම් එකදිගට වහින්න ඕන.:D
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    නුවර කුණ්ඩාසලේ. අපේ පැත්ත ට නන් හෙන සීතල හුළඟක් හමනවා.ඒ කියන්නේ වැස්ස එනවා වගේ
    UBa koheda ban?
    Mamath oya langa patha :D

    Seethala nam thiyenawa. Wahina ekanam sure na
     
    • Like
    Reactions: NRTG

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    හැබැයි මං නම් කැමති dark, gloomy weather එකකට.:yes: හැබැයි ඔහොම කඩින් කඩ වහින ගමන් අව්වත් වැටෙන දවස්වලට නම් කැමතිම නෑ. වහිනව නම් එකදිගට වහින්න ඕන.:D
    වැස්සේ නෑ ඕයි.හෙන ගහන්න පායනවා.

    UBa koheda ban?
    Mamath oya langa patha :D

    Seethala nam thiyenawa. Wahina ekanam sure na
    මං පිලවල.උඹ කොහෙද බං
    ------ Post added on May 12, 2023 at 9:34 AM
     
    • Haha
    Reactions: Stimulus mind

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව වහල දාලා රූපවාහිනියට වෙදර් ඇප් එකක් සල්ලි දීල අරන් දුන්නනං ඉවරයි
     

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    සිරාවට. මෙහෙත් දැන් හොදට පායනවා. රෙදි ටික පට ගාල හෝදල වැලට දැම්ම. :yes:

    මුන් කොහොම කාලගුනේ predict කරනවද මන්ද. මේව අහල මුහුදු යන ධීවරයො එහෙම මොනව හිතනවද දන්නෙ නෑ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,021
    2
    54,794
    113
    වැස්සේ නෑ ඕයි.හෙන ගහන්න පායනවා (මධ්‍යම පළාත)
     
    • Like
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,008
    113
    කෝ බන් වැස්ස...
    ලංකාවෙ මෙට් එකෙන් කිව්වොත් අනිත් පැත්ත....
     
    • Like
    Reactions: NRTG

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මං කිව්වෙ බොරු ද ඉතින්. 🤭
    තාම අව්ව. හැබැයි කළු වළාකුළු තියෙනවා. අනේ මන්දා ඕයි.

    Mama Pallekele :D
    එහෙමද.?
    මං ඊයේ අව bike එකේ රෝදේ දාන්න.
    ------ Post added on May 12, 2023 at 1:06 PM
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මහින්ද මහත්තයා දුන්න රස්සා තමයි ඕකෙ ඉන්නේ 😄
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,483
    100,578
    113
    හරි නේ ඉතින් වැස්සත් නෑ ආයෙ කර වෙන්න පායනව. නොදෝමකින් මුන්
     
    • Like
    Reactions: NRTG

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,941
    16,961
    113
    Colombo
    මෙහෙමයි ඉතිං ලංකාව වගේ පොඩි රටක weather predict කරන්න අමාරුයි. මොකද බස්නාහිරින් එන හුලඟ විනාඩි කීපයකදී නැගෙනෙහිරින් ගිහින් ඉවරයි.
    US වගේ රටක නම් කියන්න පුලුවන් ඒකාකාරී විදිහට රට තියන නිසා සහ ප්‍රමාණය ලොකු නිසා
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මෙහෙමයි ඉතිං ලංකාව වගේ පොඩි රටක weather predict කරන්න අමාරුයි. මොකද බස්නාහිරින් එන හුලඟ විනාඩි කීපයකදී නැගෙනෙහිරින් ගිහින් ඉවරයි.
    US වගේ රටක නම් කියන්න පුලුවන් ඒකාකාරී විදිහට රට තියන නිසා සහ ප්‍රමාණය ලොකු නිසා
    නැගෙනහිරට යන්නේ නෑ. රිවස්ටන් වලින් නතර වෙනවා නේ. ??
     
    • Like
    Reactions: NRTG

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,941
    16,961
    113
    Colombo
    නැගෙනහිරට යන්නේ නෑ. රිවස්ටන් වලින් නතර වෙනවා නේ. ??
    surface wind නතරවෙනව. high altitude wind යනවනෙ

    surface wind
    1683878449127.png



    1 km altitude
    1683878496672.png