වැස්ස ... වැස්ස .... කොහොමද ඔබේ පැත්තට ???

Max_r

Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    බණ්ඩාරගම
    මේ දැනුත් වහිනවා. බොල්ගොඩත් උතුරන්න කිට්ටුයි....
    එ බන්,
    බන්ඩාරගම වස්කඩුව පාරත් යට වෙනොද ?


    හෙට එ පැත්තෙන් ගාලු පාරට එන්න හිතන් ඉන්නෙ....
     
    • Like
    Reactions: Solo Rider

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,737
    4,809
    113
    එලකිරි හන්දිය
    එ බන්,
    බන්ඩාරගම වස්කඩුව පාරත් යට වෙනොද ?


    හෙට එ පැත්තෙන් ගාලු පාරට එන්න හිතන් ඉන්නෙ....
    එහෙමටම යට වෙන්නේ නෑ. පොඩ්ඩක් වෙලවල් අහුවෙන ප්ලේසස් ටිකේ කල්පනාවෙන් ආවා නම් හරි.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    එහෙමටම යට වෙන්නේ නෑ. පොඩ්ඩක් වෙලවල් අහුවෙන ප්ලේසස් ටිකේ කල්පනාවෙන් ආවා නම් හරි.
    ela bn :)
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,706
    113
    Gampaha
    උදේ පෑවුවට පස්සෙ දැන් ටිකකට කලින් පටන් ගත්ත... පායන පාටක් නැත...
     

    Hagrid

    Junior member
  • Nov 21, 2021
    60
    30
    18
    හිතවත් මිත්‍රවරුනි,
    ඔබේ ප්‍රදේශයට වැස්ස කොහොමද ?? ප්‍රදේශය සමග
    වැස්සේ තත්වය සදහන් කරන්න.
    uba bandaragama koheda bun
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    එපා වෙලා තියෙන්නෙ වහිනවා වහිනවා එපා වෙලා ඉන්නෙ (2)