වැස්ස වෙලාවට​

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    වැස්ස වෙලාවට වාහනේ ඇතුලේ යන්නේ කොහොමද​? AC නැතුව​?
    Shutters වහලා තිබ්බම අර පින්න වගේ බැඳෙනවනේ. මේ දවස් වල AC එක කැඩිලා.. ඒකයි අවුල​.

    Blower එකට හරියන්නෙත් නැ. දැන් AC නැති වාහන එහෙම වැස්ස වෙලාවට යන්නේ කොහොමද​?
    :sorry:
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    පිහ පිහ තමා යන්න වෙන්නේ.. එපා වෙන වැඩක් රෑට එහෙම..