වැස්ස වෙලාවට වාහනේ ඇතුලේ යන්නේ කොහොමද? AC නැතුව? Shutters වහලා තිබ්බම අර පින්න වගේ බැඳෙනවනේ. මේ දවස් වල AC එක කැඩිලා.. ඒකයි අවුල. Blower එකට හරියන්නෙත් නැ. දැන් AC නැති වාහන එහෙම වැස්ස වෙලාවට යන්නේ කොහොමද? :sorry: