වැස්ස හා ආදරය

inspiron

Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    මටත් තිබුනා :yes:

    ලව් එක පටන් ගන්න කාලේ වැස්සක් වැහැලා අපි දෙන්නා හිටියා මැයි ගහක් යට :love: ,එතනින් පටන් ගත්ත වැස්ස අපිට හැමදාම වගේ වැස්ස ගං වතුරේ පවා බයික් එක තල්ලු කරන් ගියා කිලෝ මීටර ගනන් වැස්සේ තෙමුනා :love:. අදත් මන් වැස්සේ තෙමෙනවා බයික් එකේ යද්දී තනියම :cool: . ආදරේට ආදරේ නිසාම ආදරේ මරලා දාන්න උනා :dull:.

    ekada uba awruddak koma eke hitiye
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    9DotE4s.png


    මුලින්ම එයාගෙ සුවඳ දැනුනෙ...
    මොර සූරන වැස්සේ... එක කුඩයක් යට...
    ඒක කොච්චර සංවරද...?
    අකුණු සැරට තව තව තුරුල්වුන හැටි....
    අදත් වහිද්දි මතක්වෙනවා...
    දෝරගලන මතකය...
    මහා සාගරයට එකතුවෙනව...
    තාමත් ඇස් පියාගත්තම....
    ඒ සුවඳ දැනෙනව....
    හ්ම්....
     
    Last edited:
    • Like
    Reactions: NK123

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,652
    5,782
    113
    KALUTHARA
    කෙල්ල නැති උනා කියලා දුක් වෙන්න එපා බන්. ආදරය කියන දේ මේ ආත්මෙදිම එකපාරකට වඩා හම්බෙන්න පුළුවන් දෙයක්. වැඩේ තියෙන්නෙ උබලා එක පාරක් ෆේල් වෙච්ච ගමන් වැඩේ අල්ලලා දානවා. බැන්දත් කලින් හිටිය කෙල්ලටමයි හිත. එහෙම කරන්න එපා. ගිය දේට යන්න දීපන්. අතහැරලම දාපන්

    :dull:
     

    amila.madushan

    Well-known member
  • Mar 23, 2010
    375
    230
    63
    40
    Lost
    පාලු මාවතේ පොද වැස්සේ... එක කුඩයේ යට යන ගමනේ...
    නුඹේ උණුසුමයි මට දැනුනේ...කිසිදා නෑ අමතක වන්නේ...
     

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන
    කෙල්ල නැති උනා කියලා දුක් වෙන්න එපා බන්. ආදරය කියන දේ මේ ආත්මෙදිම එකපාරකට වඩා හම්බෙන්න පුළුවන් දෙයක්. වැඩේ තියෙන්නෙ උබලා එක පාරක් ෆේල් වෙච්ච ගමන් වැඩේ අල්ලලා දානවා. බැන්දත් කලින් හිටිය කෙල්ලටමයි හිත. එහෙම කරන්න එපා. ගිය දේට යන්න දීපන්. අතහැරලම දාපන්

    අම්මෝ ඒක
     

    nishadfun

    Junior member
  • Feb 3, 2015
    57
    4
    8
    ආදරය සිරාවටම කරන්න. නැති දවසට දුක් වීමටත් එක්ක