මටත් තිබුනා
ලව් එක පටන් ගන්න කාලේ වැස්සක් වැහැලා අපි දෙන්නා හිටියා මැයි ගහක් යට,එතනින් පටන් ගත්ත වැස්ස අපිට හැමදාම වගේ වැස්ස ගං වතුරේ පවා බයික් එක තල්ලු කරන් ගියා කිලෝ මීටර ගනන් වැස්සේ තෙමුනා
. අදත් මන් වැස්සේ තෙමෙනවා බයික් එකේ යද්දී තනියම
. ආදරේට ආදරේ නිසාම ආදරේ මරලා දාන්න උනා
.
ekada uba awruddak koma eke hitiye

,එතනින් පටන් ගත්ත වැස්ස අපිට හැමදාම වගේ වැස්ස ගං වතුරේ පවා බයික් එක තල්ලු කරන් ගියා කිලෝ මීටර ගනන් වැස්සේ තෙමුනා
. ආදරේට ආදරේ නිසාම ආදරේ මරලා දාන්න උනා
.