වැස්ස

අහස

Member
Dec 14, 2012
163
16
0

attachment.php

ඉදිරි දිනි කිහිපය තුල මේ වැස්ස තවත් වැඩි වෙනවා කියලා කාලගුණ දෙපරත්තමේන්තුව කියනවා:eek:‍දැන් මේහෙම වැහලත් අපි අනාත වෙලා ඉන්නේ:oo:තව වහිනවා කියන්නේ , sorry.lk වෙනවා නේ බං.:shocked:
උඹලගේ පැති වල කොහෙමද ගං වතුර තත්වය:confused: නාය යෑම් එහෙම තියනවාද:confused:
මේවර සමනය්‍ය පෙළ ලියන මල්ලිලාට ගොඩක් කට්ටියට ඉයේ විභාග වලට වාඩි වෙන්න හම්බ වෙලා නැහැලු. හැබයි එ ගොල්ලන්ට විභාග කොමසරිස් කිව්වා ලියන්න බැරි වෙච්චි කට්ටියට වෙනම දවසක් දලා දෙනවා කියලා:yes:
මෙකත් එක අතකට ලොක විනාශයක් තමයි බං දැනට ජිවිත 17 ක් බිලි අරගෙන ලු.පවුල් 87000 පමණ ඉක්මවා අවතැන් වෙලා ලු.:shocked:ලංකාවේ සමහර තැන් සම්පුර්ණයෙන්ම යට වෙන්න තව පොඩ්ඩයි.පාලම්,‍‍බොක්කු කඩාගෙන ගිහින්.ඉදිරි ‍දින වල වර්ශාව අඩු වෙලා තිබ්බත් 20,21 වෙන ‍කොට වැස්ස සම්පුර්ණයෙන්ම වැඩි වෙනවා කියලා කියනවා..:oo::eek:
මේ අතර තුර ඉයේ හික්කඩුවටද රතු වැස්සක් ඇද හැළුනා.එ වාගේම හොරණට සුදු පැහැති ද්‍රව්‍යක් සහිත වැස්සක් ඇද හැළුනා.:eek: මේ ගැන තවමත් පර්ක්‍ෂන අරම්භ කරලා නැහැ.කොළඹ ඉයේ ඇද හැළුනු වර්ශාවේ රතු වැස්සේ ද,කහ වැස්සෙද සිටි ක්‍ෂුද්‍රජිවින් වලට සමනා බව සොයාගෙන.:eek::oo:

ඔරායන් අංකල් මේ ගැන මුකුත් කිව්වේ නැද්ද?:confused::P

කවුරු මොනවා කිව්වත් මට එක දෙයක් පැහැදිලිව කියන්න පුළුවන් ඉතා විශාල දෙශගුණික විපර්යාසයකට මුහුණපාන්න සිද්ද‍ වෙනවා අපිට.සමහර විට අපි එකට සුදානම් නැහැ.මේක විද්වතුන් පළ කරන ලද මත වලට සාපෙක්ශව කියන්න පුළුව්න් දෙයක් අපි මිළඟ යුගයට පාතබන්න යන්නේ.:eek: කොමහරි වැස්සත් එක්ක තව දෙයක් සිද්ද වෙනාව එ සිතල වැඩි වෙන එක.එක කාටත් නොතෙරුනාට එක හිමින් සිරුවට වන ක්‍රියාවලියක්.:eek: ටොනෙඩො තත්වයන් වලටද ශ්‍රී ලංකාව‍ට මුහුණ පාන්න සිද්ද වෙනවා.:shocked:හැබයි ජනතාව මේ සම්බන්දව කිසිසෙත් අනියත බියක් ඇති කර ගත යුතු නැහැ.:yes:

අදහස් තිබේනම් පහත පළ කරන්න.

ඒ වාගෙම ‍තව දෙයක් කියන්න ඔනේ අම්පාරේ සිදුවන භූ කම්පන් සම්බන්ධයෙන් නිසියා කාරව පරික්‍ෂණ තවමත් පවත්වා නෑ.:sorry:












 

Attachments

  • wessa.png
    wessa.png
    12.6 KB · Views: 184
Last edited:

අහස

Member
Dec 14, 2012
163
16
0
දඩබ්බරයා;14089761 said:
Ane man da ban lankawa witharane ban neda mehema case
එකත් ඇත්ත ලංකාවටම විතරයි තමා:yes: හැබයි ඉතින් වෙනත් ර‍ටවල සුලිසුළං වගේ දෙවල් තමා..:eek:හැබයි ඒත් රටවල් 1 - 2 කට හරි.අනික ඉතින් දැඩි හිමපතනය තමයි.:) ලෙකුවට භූ කම්පන නම් දැනගන්න හම්බවුනෙ නැහැ වෙනත් රටවල නම්.
 

අහස

Member
Dec 14, 2012
163
16
0
ane manda uba kiyanne dan 21 loku winasayak wenna puluwan kiyalada :/

නිකං එ වාගේ වෙන්න පුළුවන් කියලා. නමුත් මේ දෙශගුණික විපර්යාස දිගටම පවතින්න පුළුවන්:eek: හැබයි ලොක විනාශය කියන සංකල්පයෙන් මම හිතන්නෙ නැහැ මචං.දෙශගුනිකව යම් වෙනස් විම් සිද්ධ වෙන්න පුළුවන්.:Dඅපි ඉතිහාසයේදි යම් යම් යුග පහු කළා. එ වාගේ දෙයක්.නමුත් ඒ යුගවලට මරු වෙන අවස්ථාවෙදි අපි පරිනාමිය වෙනසක් සිද්ද වුනා.උදා-අයිස් යුගයි. නමුත් මට එක එල්ලෙ කියන්න බැහැ මේ ඒ අවස්ථාවද කියලා. :Dඔ ! මම වැරදි වෙන්න පුළුවන්.:yes:
සිද්ධ වෙන සිදුවිම් අනුව මම අනුමාන කරා විතරයි.:D:yes:
 

අහස

Member
Dec 14, 2012
163
16
0
මොනව උනත් ඉක්මනට මේ වැස්ස ඉවර වෙන්න කියලා ප්‍රර්ථනා කරමු.:yes:අපෙ ‍රටේ තියන සම්පත් අර්ථික මට්ටම් හැටියට මේ වාගේ ව්‍යසන එක එල්ලේ මහ ජනයාට බලපානවා:(
 
Last edited:

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    attachment.php

    අපිට විතරයි නම් මේකේ ලෝක විනාසයක්ද? අපේ විනසයක්ද?:confused: