වැස්ස

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    වැස්ස සහ තද සුළඟට හසුවී අනතුරට ලක් වූ බෝට්ටු වල සිටි ධීවරයන්ගෙන් දෙදෙනකුගේ සිරුරු ගිංතොට හා බලපිටිය වෙරළට ගොඩ ගසා ඇති බවත්, ධීවරයන් 15ක් පමණ අතුරුදන්ව ඇති බවත් ප්‍රදේශවාසීහු කියති.

    බලපිටිය වෙරළට හිස් බෝට්ටු අටක් පමණ ගොඩ ගසා ඇත.

    ධීවරයන්ගේ ඥාතීහු වැසිද නොතකා වෙරළට ගොස් සිටිති.

    355.jpg

    356.jpg

    357.jpg

    358.jpg

    3570.jpg

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හු** කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවක් තියනවා පුටු රත් කර කර නිකන් පඩි ගන්න ඇමැතිලාගේ මාර්ගෙන් ඕවට රිංගල නිකන් උඩ බලාගෙන ඉන්න උන්ට නිකමට වත් දැක්කේ නැද්ද දන්නේ නෑ අද මේ කාලගුණේ වෙනස් වෙන එක? ඕවා කලින් දැනගත්තාණන් අද මේ මැරුණ අහිංසක මිනිස්සු අද ජීවත් වෙනවනේ. නොදකින් මෙහෙමත් කාලකන්ණි දෙපාර්තමේන්තු :angry::angry::angry::angry::angry:
     
    Last edited:

    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    හු** කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවක් තියනවා පුටු රත් කර කර නිකන් පඩි ගන්න ඇමැතිලාගේ මාර්ගෙන් ඕවට රිංගල නිකන් උඩ බලාගෙන ඉන්න උන්ට නිකමට වත් දැක්කේ නැද්ද දන්නේ නෑ අද මේ කාලගුණේ වෙනස් වෙන එක? ඕවා කලින් දැනගත්තාණන් අද මේ මැරුණ අහිංසක මිනිස්සු අද ජීවත් වෙනවනේ. නොදකින් මෙහෙමත් කාලකන්ණි දෙපාර්තමේන්තු :angry::angry::angry::angry::angry:

    sira machan... mun okkoma wunain passe kiyanawa ada mehemai kiyala...
    shit... kalkanni...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,481
    22,149
    113
    Gotland
    Lankawata storm ekak ena bawa US Weather Service eken kalin kivva. eth lankawe kalagune inna ponnayo eka ganan gatte na. me gana kalin warning ekak dunna nam maruna fisherman la thamath jiwath wenawa.