~ වැස්ස ~

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
~ Fiona ~ said:
ane mata me poem eke theruma kiyala denawada kauruhari... :( :(
මම ඒකේ තේරුම හැන්ගුවේ ඕන කමින්...ඕක ලියන්න නිමිත්ත වුනේ එකක්..ලිව්වේ වෙන දෙයක් ගැන
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    amila_90210 said:
    හයානකයි ෆියෝට ඔය ලෙඩේ තිබ්බේ නෑ..බෝවන රෝගයක්ද දන්නෑ :rofl::rolleyes:

    ජෙනටික් කිව්වෙ ජානමය
    ජානමය ඒව කොහොමද මැට්ස් බෝවෙන්නෙ ?
    මැටි ***විතානයා :rofl::P
     

    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    amila_90210 said:
    1-5.jpg


    :yes::yes::yes::yes::yes::yes::yes: Ela............
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Zeus said:
    ජෙනටික් කිව්වෙ ජානමය
    ජානමය ඒව කොහොමද මැට්ස් බෝවෙන්නෙ ?
    මැටි ***විතානයා
    :rofl::P
    ලොල තමයි පිස්සු ***කෝනා...ජෙනටික් වලින් පශ්චාත් උපාධියක් කොරපන් :rofl::P..GENETIC ඒවා Acquired වෙන්නෑ..ඒකයි මං කිව්වේ :baffled::nerd:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    amila_90210 said:
    ලොල තමයි පිස්සු ***කෝනා...ජෙනටික් වලින් පශ්චාත් උපාධියක් කොරපන් :rofl::P..GENETIC ඒවා Acquired වෙන්නෑ..ඒකයි මං කිව්වේ :baffled::nerd:
    ඔයා කියපු ඒක
    තේරුනෙ දැන් තමයි ටිනිනිනිං නිං:rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Zeus said:
    අනේ මමනම් මේක දැක්කෙ නෑලු අමිල අයියෙ :lol:
    ඒ මොකද බන්
    දන්නෙ නැති නිසානෙ කිව්වෙ:oo:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Amalka101 said:
    අයියගෙ තවත් ලස්සන නිර්මාණයක්...... කීප් ඉට් අප්
    ඒක නම් පේනව
    මගේ ප්‍රඤ්ඤා ඒරියා එකට මේක මීටර් වෙන්නෙ නෑ
    ඒක නිසා දන්න කියන කෙනෙක් ගෙන් අහගන්න හිතුව:rolleyes:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    geethq said:
    ඒ මොකද බන්
    දන්නෙ නැති නිසානෙ කිව්වෙ:oo:

    නෑ මචං මේ කවිය ගොඩ දෙනෙක්ට තේරෙන්නෙ නෑ එකයි
    උඹට මන් කින්ඩියක් දැමුවා නොව:yes:
    පාර වසා ඇත
    සිදුවූ අපහසුතාවට අපගේ බලවත් කණගාටුව:D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    amila_90210 said:
    ටූ'බ් :rofl::P ලයිට් :P

    :frown::frown:

    මගෙ සිගියෙ ඉන්න ඔලියට :lol:
    (ලෙඩ් ඔෆ් ද රින්ග්ස් එකේ මේ සතාගෙ නම ඔලිෆන්ට්)
    වගේ අල්ලල නෙළනව හරිද:frown:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    geethq said:
    ඒක නම් පේනව
    මගේ ප්‍රඤ්ඤා ඒරියා එකට මේක මීටර් වෙන්නෙ නෑ
    ඒක නිසා දන්න කියන කෙනෙක් ගෙන් අහගන්න හිතුව:rolleyes:

    මේකත් අයිතිවෙන්නෙ උඹේ
    ප්‍රඤඤාවේ මුදා නොගත් එරියා එකකටද ?
    මොකෝ කියන්නෙ මානුශික මෙහෙයුමක් දියත් කරමුද ? :lol:
    :D
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Zeus said:
    මේකත් අයිතිවෙන්නෙ උඹේ
    ප්‍රඤඤාවේ මුදා නොගත් එරියා එකකටද ?
    මොකෝ කියන්නෙ මානුශික මෙහෙයුමක් දියත් කරමුද ? :lol:
    :D
    ක්වාඩ් කෝර් එකකුයි පී45කුයි දීල මේක ඕසී කරල ස්ටේබල් උනාම බෙන්ච්මාක් ටිකක් කරල රිසල්ට් දාන්න කිව්ව නම් ඔන්න කික් වෙනව:rofl:
    මේව කවද කාපු මාළු කටුද බන්:rolleyes: