මම ඒකේ තේරුම හැන්ගුවේ ඕන කමින්...ඕක ලියන්න නිමිත්ත වුනේ එකක්..ලිව්වේ වෙන දෙයක් ගැන~ Fiona ~ said:ane mata me poem eke theruma kiyala denawada kauruhari...![]()
![]()
මම ඒකේ තේරුම හැන්ගුවේ ඕන කමින්...ඕක ලියන්න නිමිත්ත වුනේ එකක්..ලිව්වේ වෙන දෙයක් ගැන~ Fiona ~ said:ane mata me poem eke theruma kiyala denawada kauruhari...![]()
![]()
හයානකයි ෆියෝට ඔය ලෙඩේ තිබ්බේ නෑ..බෝවන රෝගයක්ද දන්නෑZeus said:aparently Same genetic prob![]()


amila_90210 said:හයානකයි ෆියෝට ඔය ලෙඩේ තිබ්බේ නෑ..බෝවන රෝගයක්ද දන්නෑ![]()


ලොල තමයි පිස්සු ***කෝනා...ජෙනටික් වලින් පශ්චාත් උපාධියක් කොරපන්Zeus said:ජෙනටික් කිව්වෙ ජානමය
ජානමය ඒව කොහොමද මැට්ස් බෝවෙන්නෙ ?
මැටි ***විතානයා![]()

..GENETIC ඒවා Acquired වෙන්නෑ..ඒකයි මං කිව්වේ 

ස්තූතියි නංගියෝm3pium said:ජීවිතයේ තවත් පැතිකඩක් ගැන අර්ථවත් ගොඩක් ලස්සන නිර්මාණයක් අයියේ...

තෑන්ක්ස් මිනුDoly said:dawase hodama kathawa![]()
![]()
anyway
harima lassanata liyala thiyenawa Amila aiye![]()

ඔයා කියපු ඒකamila_90210 said:ලොල තමයි පිස්සු ***කෝනා...ජෙනටික් වලින් පශ්චාත් උපාධියක් කොරපන්..GENETIC ඒවා Acquired වෙන්නෑ..ඒකයි මං කිව්වේ
![]()

ඒ මොකද බන්Zeus said:අනේ මමනම් මේක දැක්කෙ නෑලු අමිල අයියෙ![]()

ඒක නම් පේනවAmalka101 said:අයියගෙ තවත් ලස්සන නිර්මාණයක්...... කීප් ඉට් අප්

geethq said:ඒ මොකද බන්
දන්නෙ නැති නිසානෙ කිව්වෙ![]()


amila_90210 said:ටූ'බ්ලයිට්
![]()




geethq said:ඒක නම් පේනව
මගේ ප්‍රඤ්ඤා ඒරියා එකට මේක මීටර් වෙන්නෙ නෑ
ඒක නිසා දන්න කියන කෙනෙක් ගෙන් අහගන්න හිතුව![]()


ක්වාඩ් කෝර් එකකුයි පී45කුයි දීල මේක ඕසී කරල ස්ටේබල් උනාම බෙන්ච්මාක් ටිකක් කරල රිසල්ට් දාන්න කිව්ව නම් ඔන්න කික් වෙනවZeus said:මේකත් අයිතිවෙන්නෙ උඹේ
ප්‍රඤඤාවේ මුදා නොගත් එරියා එකකටද ?
මොකෝ කියන්නෙ මානුශික මෙහෙයුමක් දියත් කරමුද ?![]()

