වැසිකිලිය

duppi

Member
Jul 3, 2015
282
60
0
wtc
koheda bn place eka?............rep + added

නුවරලු ඔව් බන් පට්ටම දුක සීන් එකක් තමයි...

රෙප් දුන්නේ උබ විතරනෙ බන් ...අහ්හ් එක තමා මම් තාම ජුනියර් මෙම්බර්.....කො බන් අනිත් අය දීලා නැද්ද
 
  • Like
Reactions: Kalu_Banda

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,169
    31,911
    113
    ස්වර්ගයන් වල ජිවත් වන පුහු මිනිසුන්, මෙවන් අපායන් නොදකින්නේ ඇයි? කඳුළු කන මිනිසුන් සිටිද්දී, එය දැක සිනාසෙන උන් බොහොමයි. :(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කවුරුහරි යාලුවෙක්ට කියන්න පුලුවන්ද මේ තැන හරියටම...
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අඩෝ සිරාවට කියන්නෙ උදව්වක් කරමුකෝ කට්ටිය එකතුවෙලා..

    කාලෙකට කලින් ගත්ත ෆොටෝ එකක් වෙන්න ඕනේ බං ඕක........මොකද ඔය ටොයිලට් කඩලා අලුතෙන් හැදුව ටික කාලෙකට කලින් :sorry:

    සමහරවිට කැන්ඩියන් අයියා වගේ ටවුන් එකේ සම්බන්දතා තියන කෙනෙක්ට මේ ළමයා හොයාගන්න පුළුවන් වෙයි