koheda bn place eka?............rep + added
grand1 Well-known member Jul 23, 2014 2,102 312 83 හැමතැනම Jul 5, 2015 #41 koheda bn place eka?............rep + added
duppi Member Jul 3, 2015 282 60 0 wtc Jul 5, 2015 #43 grand1 said: koheda bn place eka?............rep + added Click to expand... නුවරලු ඔව් බන් පට්ටම දුක සීන් එකක් තමයි... රෙප් දුන්නේ උබ විතරනෙ බන් ...අහ්හ් එක තමා මම් තාම ජුනියර් මෙම්බර්.....කො බන් අනිත් අය දීලා නැද්ද Reactions: Kalu_Banda
grand1 said: koheda bn place eka?............rep + added Click to expand... නුවරලු ඔව් බන් පට්ටම දුක සීන් එකක් තමයි... රෙප් දුන්නේ උබ විතරනෙ බන් ...අහ්හ් එක තමා මම් තාම ජුනියර් මෙම්බර්.....කො බන් අනිත් අය දීලා නැද්ද
sirajstc Well-known member Apr 2, 2008 58,814 1,618 113 ~*~CeYLoN..~*~ Jul 5, 2015 #45 harindugamlath said: කොහෙද මේ? ඒ ළමයට උදව්වක් කරන්න පුලුවන්නම් අපිට..... Click to expand...
jhnnwp Well-known member Jan 6, 2012 44,169 31,914 113 Jul 5, 2015 #47 ස්වර්ගයන් වල ජිවත් වන පුහු මිනිසුන්, මෙවන් අපායන් නොදකින්නේ ඇයි? කඳුළු කන මිනිසුන් සිටිද්දී, එය දැක සිනාසෙන උන් බොහොමයි.
ස්වර්ගයන් වල ජිවත් වන පුහු මිනිසුන්, මෙවන් අපායන් නොදකින්නේ ඇයි? කඳුළු කන මිනිසුන් සිටිද්දී, එය දැක සිනාසෙන උන් බොහොමයි.
C cuteoz Well-known member Jan 29, 2009 8,997 1,550 113 Jul 6, 2015 #48 ai meya wesikiliyak gawin padam karanne.. gewal dorawal athine.
harindugamlath Well-known member Dec 18, 2008 23,667 1,060 113 Jul 6, 2015 #49 මේ තැන හරියට දන්න කෙනෙක් නැද්ද?
harindugamlath Well-known member Dec 18, 2008 23,667 1,060 113 Jul 6, 2015 #55 කවුරුහරි යාලුවෙක්ට කියන්න පුලුවන්ද මේ තැන හරියටම...
hiran071 Well-known member Jun 6, 2011 745 363 63 matale Jul 6, 2015 #56 rep ...apita me thiyena dewal ekka api krana dewal compare karama ,lajja hithenwa machan
isurueka Well-known member Jul 26, 2008 14,214 347 83 Jul 6, 2015 #57 harindugamlath said: කවුරුහරි යාලුවෙක්ට කියන්න පුලුවන්ද මේ තැන හරියටම... Click to expand... මේ නුවර බස් හෝල්ට් එක පිටිපස්සේ බං
harindugamlath said: කවුරුහරි යාලුවෙක්ට කියන්න පුලුවන්ද මේ තැන හරියටම... Click to expand... මේ නුවර බස් හෝල්ට් එක පිටිපස්සේ බං
harindugamlath Well-known member Dec 18, 2008 23,667 1,060 113 Jul 6, 2015 #58 isurueka said: මේ නුවර බස් හෝල්ට් එක පිටිපස්සේ බං Click to expand... අඩෝ සිරාවට කියන්නෙ උදව්වක් කරමුකෝ කට්ටිය එකතුවෙලා..
isurueka said: මේ නුවර බස් හෝල්ට් එක පිටිපස්සේ බං Click to expand... අඩෝ සිරාවට කියන්නෙ උදව්වක් කරමුකෝ කට්ටිය එකතුවෙලා..
isurueka Well-known member Jul 26, 2008 14,214 347 83 Jul 6, 2015 #59 harindugamlath said: අඩෝ සිරාවට කියන්නෙ උදව්වක් කරමුකෝ කට්ටිය එකතුවෙලා.. Click to expand... කාලෙකට කලින් ගත්ත ෆොටෝ එකක් වෙන්න ඕනේ බං ඕක........මොකද ඔය ටොයිලට් කඩලා අලුතෙන් හැදුව ටික කාලෙකට කලින් සමහරවිට කැන්ඩියන් අයියා වගේ ටවුන් එකේ සම්බන්දතා තියන කෙනෙක්ට මේ ළමයා හොයාගන්න පුළුවන් වෙයි
harindugamlath said: අඩෝ සිරාවට කියන්නෙ උදව්වක් කරමුකෝ කට්ටිය එකතුවෙලා.. Click to expand... කාලෙකට කලින් ගත්ත ෆොටෝ එකක් වෙන්න ඕනේ බං ඕක........මොකද ඔය ටොයිලට් කඩලා අලුතෙන් හැදුව ටික කාලෙකට කලින් සමහරවිට කැන්ඩියන් අයියා වගේ ටවුන් එකේ සම්බන්දතා තියන කෙනෙක්ට මේ ළමයා හොයාගන්න පුළුවන් වෙයි
nrjayasinghe Well-known member Mar 7, 2007 18,119 3,545 113 46 Buttala Jul 6, 2015 #60 pawu ban koheda me