වැසිකිලිය

duppi

Member
Jul 3, 2015
282
60
0
wtc
meke adminlata barida ban mukuth karanna fund ekak open karala creative wadak karanna....danne nethi nisa ahuwe
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඩට.. ත්‍රෙඩ් එක දාපු කෙනා පී.එම්. එකක්වත් දාන්න මේ කොහෙද කියල දන්නවනම්. නුවර නම් නුවර ඉන්න කෙනෙක්ගෙන් උදව් ඕනේ. :yes:
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    උඩට.. ත්‍රෙඩ් එක දාපු කෙනා පී.එම්. එකක්වත් දාන්න මේ කොහෙද කියල දන්නවනම්. නුවර නම් නුවර ඉන්න කෙනෙක්ගෙන් උදව් ඕනේ. :yes:

    මචං මේක හුගක් පරණ පොටෝ එකක් වෙන්න ඕනි මොකද ඔතන වෙනස් කරලත් දැන් අවරුදු එකහමාරක් විතර වෙනවා. මේකේ තියෙන්නේ ඊට කලින් ගත්ත පොටෝ එකක් වගේ
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පව් බන් ඔයවගේ තැනක ඉන්න තියා යන
    උනුත් හුස්ම අල්ලන් ටක් ගාල එනවා :growl:

    මේ ළමයා ගැන කවර කතාද :shocked:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචං මේක හුගක් පරණ පොටෝ එකක් වෙන්න ඕනි මොකද ඔතන වෙනස් කරලත් දැන් අවරුදු එකහමාරක් විතර වෙනවා. මේකේ තියෙන්නේ ඊට කලින් ගත්ත පොටෝ එකක් වගේ

    එහෙමද...:sorry:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මේ කොහෙද කියල දාන එක නං ඒ හැටි හොඳ දෙයක් නෙමේ මේක ඉන්න පෙඩෙක් එහෙම දැක්කොත් හොයාගෙන ගිහිං රේප් කරන්නෙ... :no: :no:
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මේ අපි දකින ඒක් සිද්ධියක් විතරයි. ..... Shocked...!!