කොහෙද මේ?
ඒ ළමයට උදව්වක් කරන්න පුලුවන්නම් අපිට.....


උඩට.. ත්රෙඩ් එක දාපු කෙනා පී.එම්. එකක්වත් දාන්න මේ කොහෙද කියල දන්නවනම්. නුවර නම් නුවර ඉන්න කෙනෙක්ගෙන් උදව් ඕනේ.![]()
මචං මේක හුගක් පරණ පොටෝ එකක් වෙන්න ඕනි මොකද ඔතන වෙනස් කරලත් දැන් අවරුදු එකහමාරක් විතර වෙනවා. මේකේ තියෙන්නේ ඊට කලින් ගත්ත පොටෝ එකක් වගේ

