වැසිකිලි යමු, සල්ලි හොයමු.. (ඉන්දියාව)

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
වැසිකිලි යමු, සල්ලි හොයමු.. (ඉන්දියාව)

ඉන්දියාවේ උන්ට දැන් PTC සයිට් ඔනේ නැ. ඊට වඩා ගෙවනවා දැන් නගර සබාවෙන්.. ඉන්දියාවේ නගර සබාවක් සෞක්ය දියුනු කිරීම හා එලි පහලියේ මල පහ කිරීම නැවත්වීම සදහා වැසිකිලි යන සැම මනුස්සයෙකුටම ඉන්දීය රුපියලක් (LKR2) දෙනව.


:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:


public_toilet.jpg


Use toilet, get one rupee



A city council in western India is planning to pay residents to use public toilets in a desperate attempt to stop legions of people urinating and defecating in public.
The Ahmedabad Municipal Corporation has decided to give residents one rupee a visit in a bid to draw them into its 300 public toilets and away from open areas and public walls, which often reek of urine.
AMC health officer Bhavikk Joshi said the offer would be trialled at 67 public facilities across Ahmedabad, the main city in western Gujarat state, where officers will give a coin to each user.
"Once successful the project will be implemented in all the 300 public toilets in Ahmedabad," Joshi told AFP on Monday.
The move is the latest effort to motivate people to use toilets after India's government announced a cleanliness drive last year championed by Prime Minister Narendra Modi.
Many people in India consider toilets unhygienic and prefer to squat in the open, believing it more sanitary to defecate far from home.
AMC standing committee chairman Pravin Patel said repeat offenders would be "identified and encouraged" to use the coin-paying toilets.

"The idea behind this project is to prevent open defecation in parts of the city where people, despite having public toilets, defecate in the open," Patel told AFP.
India's government last year announced a scheme to check whether people who were given toilets as part of its cleanliness drive were actually using them, by getting sanitary inspectors to go door-to-door.
UNICEF estimates that almost 594 million people -- or nearly half of India's population -- defecate in the open, with the situation worst in dirt-poor rural areas.
Lack of toilets and other sanitation problems cause huge health problems in India by causing illnesses such as diarrhoea.
 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
ow rajayata labai.gada gaha gaha pare tiyena goo as karanna rupiyal 10 k wath yai,rupiyalak dunnama rupiyal 9k laabai.indian karayontama hadana plans.patta oi
 

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මට වැදගත් නැති වුනාට තව කෙනෙකුට වැදගත් වෙයි
     

    Jalthara Malli

    Well-known member
  • කැත සීන් එක:P උන් මහ කුණු මුනිස්සු බන්:baffled: මම ලඟදි දවසක දැක්ක බන් උන්ගෙ ජෙමිනි බ්‍රිජ් එක උඩ නාකියෙක් නානව උගෙ මීය විතරක් ලේන්සුවකින් ඔතාගෙන ෆුල් නේකඩ්:frown: හැම එකාම බලාගෙන යනවා බට් නො රිඇක්ෂන් මෙහේ නම් ගල් ගහල එලවයි අඩුම ගානේ හූවක් වත් තියනව නෙ බන් උන්ට ගානක් වත් නෑ:baffled:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    කැත සීන් එක:P උන් මහ කුණු මුනිස්සු බන්:baffled: මම ලඟදි දවසක දැක්ක බන් උන්ගෙ ජෙමිනි බ්‍රිජ් එක උඩ නාකියෙක් නානව උගෙ මීය විතරක් ලේන්සුවකින් ඔතාගෙන ෆුල් නේකඩ්:frown: හැම එකාම බලාගෙන යනවා බට් නො රිඇක්ෂන් මෙහේ නම් ගල් ගහල එලවයි අඩුම ගානේ හූවක් වත් තියනව නෙ බන් උන්ට ගානක් වත් නෑ:baffled:

    lol
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Dawasata 10 parak chukarala 10 renna try karai dan indian karayo. Dawasata r.20 k lankawe rupee walin 50k withara. :P
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    හොඳ idea එකක් :yes: ඔහොම දෙන එක ලාබ ඇති පිරිසිදු කරන්න යන ගාණ එක්ක බැලුවම...