වැහි දිනවල රෙදි වෙලගන්නේ

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    අතින් රෙදි හෝදන, සෙමි ඔටෝ මැෂින් යුස් කරන ඔයාල වැහි දිනවල රෙදි වෙලගන්නේ කොහොමද?
     

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    කොහොම කරත් 100% වේලෙන්නේ නෑ බං... හීට් එකෙන් වේලෙන එකක් ඕනේ... බර ගානක් වෙනවා වගේම කරන්ට් එකත් බර වෙව්
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,955
    113
    ලංකාවේ.. ලංකාවේ
    දැන් නම් වොෂින් මැෂිමෙන් තමා fully dryer එක තියන නිසා.

    ඉස්සර කරේ, රෙදි හෝදලා, ස්පින් එකේ දාලා, වතුර පුළුවන් තරම ස්පින් කරලා අයින් කරලා, හැන්ගර් වලට දාලා, සාලේ අටවුමක් හදලා එකේ එල්ලලා, ෆෑන් එකක් පැය 12 විතර දාලා තියලා...
    පරණ සිසිල් ෆ්‍රිජ් එක තියන කලේ නම් ජෝකකු, මේස් නම් කන්දෙන්සරේ එල්ලුවා. එකේ රස්නෙට වේලුනා ඉක්මනට
    බැනියම් වගේ නම් අයන් කරලා ෆෑන් එක ඉස්සරහින් එල්ලුවා.....
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    දැන් නම් වොෂින් මැෂිමෙන් තමා fully dryer එක තියන නිසා.

    ඉස්සර හදිස්සියට වෙලන්න ඕන උනාම හැන්ගර් එකක එල්ලා hair dryer එක අල්ලනවා ඇඳුමේ ඇතුලේ ඉඳන් එලියට හුළඟ යන විදියට
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,791
    113
    Homagama
    #කරපුගොන්කම්

    වේලගන්නම විදිහක් නැති නිසා
    එක පාරක් වොෂින් මැෂින් එකේ ස්පින් වෙච්ච ඇදුම් ටිකක්, අඩු හීට් එකෙන් අවන් එක රත් වෙන්න දාලා ඇතුලට දැම්මා.

    සාර්ථක වෙයි කියලා හිතුණේ.

    මුලින් විනාඩි 15 විතර තිබ්බා. ස්ටිම් එකත් එනවා අල්ලලා බැලුවාම වේලිලත් වගේ.
    ඔහොම තිබ්බා තව ටිකක්.

    උඩ කර වුනා රෝස්පාන් වගේ.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    dehumidifier ඵකක් ගනින්..

    KybCf5s.png
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,955
    113
    ලංකාවේ.. ලංකාවේ
    අතින් රෙදි හෝදන, සෙමි ඔටෝ මැෂින් යුස් කරන ඔයාල වැහි දිනවල රෙදි වෙලගන්නේ කොහොමද?
    ගෙවල් කඩවත ට ලග නම් සනස බිල්ඩිමේ තියනවා කොයින් වොෂින් මැෂිමක්. එක පාරට කිලෝ 15ක් වගේ මතක හෝදන්න. හෝදලා වෙලන්න රුපියල් 1000ක් විතර යනවා. මෙගොල්ලන්ගේම එකක් කැම්පස් කැලණියේ දානවා කිව්වා. හද හද තිබ්බේ දැන් ඉවර ඇති.
    රාජගිරියේ තිබ්බා නාවල පාරේ ලෝන්දරියක්, කිලෝ ගානට හෝදලා වේලලා දෙන. එකත් ලාබයි...

    dehumidifier ඵකක් ගනින්..

    KybCf5s.png
    ------ Post added on Oct 5, 2021 at 3:05 PM

    එකක් තියනවා. එක සාර්ථක නෑ මට නම්. හැබැයි ජපනේදී නම් ඕක වැඩ කළා හොදටෝම. කාමරේ සීල් නැති නිසා හරි මෙහෙ වාතයේ අද්රතාව වැඩි නිසා වෙන්න ඇති නේ/
     
    • Like
    Reactions: NRTG