අතින් රෙදි හෝදන, සෙමි ඔටෝ මැෂින් යුස් කරන ඔයාල වැහි දිනවල රෙදි වෙලගන්නේ කොහොමද?
අතින් රෙදි හෝදන, සෙමි ඔටෝ මැෂින් යුස් කරන ඔයාල වැහි දිනවල රෙදි වෙලගන්නේ කොහොමද?
ගෙවල් කඩවත ට ලග නම් සනස බිල්ඩිමේ තියනවා කොයින් වොෂින් මැෂිමක්. එක පාරට කිලෝ 15ක් වගේ මතක හෝදන්න. හෝදලා වෙලන්න රුපියල් 1000ක් විතර යනවා. මෙගොල්ලන්ගේම එකක් කැම්පස් කැලණියේ දානවා කිව්වා. හද හද තිබ්බේ දැන් ඉවර ඇති.අතින් රෙදි හෝදන, සෙමි ඔටෝ මැෂින් යුස් කරන ඔයාල වැහි දිනවල රෙදි වෙලගන්නේ කොහොමද?
------ Post added on Oct 5, 2021 at 3:05 PMdehumidifier ඵකක් ගනින්..
![]()
ආනන්තර කලිය පාලු රබ්බුක බිය සහ බිල්ෆි නෙමෙයි නේදMantarayak tiyanawa utto![]()