වැහි පිලී ගහන්න දික් අඩියකට කියක් වගේ ගන්නවද බන් ?
මේ කොහෙද බන් ...... කොරියන් එකද? කන්ටෑක්ස් ප්ලීස්?පීලි අඩියක් 350
බවුන් පයිප්ප අඩියක් 350
මේක පානදුරේ තැනක් .47 කොරියන් එකමේ කොහෙද බන් ...... කොරියන් එකද? කන්ටෑක්ස් ප්ලීස්?
Accessories godak thiyenawa..... Oya gana pudumayi.මාස තුනකට කලින් නම් අමානෝ අඩියක් 380යි බඩු දාලා වැඩ කුලියත් එක්ක.
Meka badu dalada? Naththan kuliya witharda? Wadimbu flashing wenamada?පීලි අඩියක් 350
බවුන් පයිප්ප අඩියක් 350
ඔය බඩුවල මිල විතරයිMeka badu dalada? Naththan kuliya witharda? Wadimbu flashing wenamada?
අඩේ මමත් මේ වඩිම්බු ගහලා වැහිපීලි ගහන්න ඉන්නේ. Finishing වහලේ නිසා සත්තු රිංගනවා බන් ඇතුලට. ලඟදි සර්පයෙක් රිංගුවා බන්. බඩු ගිනි ගනන්. එකෙක් කුලිය විතරක් 475ක් කිව්වා. තව එකෙක් 250ක් කිව්වා. ඒත් කුලිය විතරක්. මේ ගානට බඩුත් දාලා කරන අය ඉන්නවාද බන්? කොහෙද මේ? වැඩ කොහොමද බන් මුන්ගේ?මාස තුනකට කලින් නම් අමානෝ අඩියක් 380යි බඩු දාලා වැඩ කුලියත් එක්ක.
machan amano walin kapana ekak thiyanawa rat guard eka gahapan..අඩේ මමත් මේ වඩිම්බු ගහලා වැහිපීලි ගහන්න ඉන්නේ. Finishing වහලේ නිසා සත්තු රිංගනවා බන් ඇතුලට. ලඟදි සර්පයෙක් රිංගුවා බන්. බඩු ගිනි ගනන්. එකෙක් කුලිය විතරක් 475ක් කිව්වා. තව එකෙක් 250ක් කිව්වා. ඒත් කුලිය විතරක්. මේ ගානට බඩුත් දාලා කරන අය ඉන්නවාද බන්? කොහෙද මේ? වැඩ කොහොමද බන් මුන්ගේ?
Man gahuwa..wahi pili gahapu kawuda inne machanla.