(වැළලුවෙ නැද්ද පො***) කොවිඩ් දේහයන් 31ක් භූමදානය කර අවසන්!

dmsupun

Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඒක නෙමෙයි මරි මෝඩ බයියො වැළලුව නේද බං?😆😆😆
    අන්න එහෙම හිනා වෙලා ඉඳපල්ලකො බං හැමවෙලේම අඬාගත්තු ගමන් නැතුව, මේව උඹල පාරවල් ගානෙ කෑ ගහල දිනා ගත්තු දේවල්නෙ. ජය!
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,119
    3,593
    113
    Pls wear a MASK
    Un danne loke eka tiyenne ea rata lankawa vitarai kiyal.😂😂 Bai wasabataya kawada iwaraweida
    :lol: පව් බං මුං..මුං හිතන්නෙ හැමෝම මුං වගේ රාජපක්ෂගෙ ඉඳුල් කන හිඟන්නො කියල..රට ඉන්න හැමෝම මුං වගේ වළං හෝදනව කියල.:D
     
    • Like
    Reactions: tilvin-silva

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දාර ගොන් බයියො හිතන්නෙ ලෝකේ හැම රටකම වෙලාව ඵක සමානයි කියලා😆😆😆😆😆
    පලයන් පොන්ස් යන්ඩ, බැලුවොත් ඔන්ලයින් රට ඉන්න එකාලට තියෙනව වෙලාවක් තෙර්ඩ් ද්දා ඉන්ඩ, ලොල්.

    :lol: පව් බං මුං..මුං හිතන්නෙ හැමෝම මුං වගේ රාජපක්ෂගෙ ඉඳුල් කන හිඟන්නො කියල..රට ඉන්න හැමෝම මුං වගේ වළං හෝදනව කියල.:D
    අහ් ඔව් ඔව් ඒක තමයි ip එක ලoකාවෙ තියෙන්නෙ,ලොල්
    ------ Post added on Mar 9, 2021 at 9:12 AM
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    Ow ithin nathnam mula indanma bury karanna kiyapu Puthanota 1/2 dennada kynne 🥴
    ඉතින් දෙගොල්ලොන්ගේ වෙනසක් නැනේ බං.. :lol: අරුන් කලින්ම කිව්වා වල දානවා කියලා.. මුන් පොඩ්ඩක් උබලට ආතල් එකක් දීලා බලාපොරොත්තු දීල අන්තිමට සිහින මාලිගා ටික කුඩු පට්ටම් කරලා දැම්ම නේද? :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    ඉතින් දෙගොල්ලොන්ගේ වෙනසක් නැනේ බං.. :lol: අරුන් කලින්ම කිව්වා වල දානවා කියලා.. මුන් පොඩ්ඩක් උබලට ආතල් එකක් දීලා බලාපොරොත්තු දීල අන්තිමට සිහින මාලිගා ටික කුඩු පට්ටම් කරලා දැම්ම නේද? :lol:
    Chande denna kalinma danagena hitiyane puthano natanne Hakeem, Rishad set eka gahana tune ekata kiyala.

    Rajapakse and co. Aduma gane UNHRC intervention eka wenakm wath stance eka ewnas nokara hitiyane.

    Mokakda better choice eka?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    Chande denna kalinma danagena hitiyane puthano natanne Hakeem, Rishad set eka gahana tune ekata kiyala.

    Rajapakse and co. Aduma gane UNHRC intervention eka wenakm wath stance eka ewnas nokara hitiyane.

    Mokakda better choice eka?

    ටිකක් හරි කල් ඇද ඇද ඉදල වල දැම්මම risk එක අඩු වෙනවද? 🤦‍♂️

    කෙස් පැලෙන තර්ක දාන්නේ නැතුව පිලිගනින් අවුරුදු 70 ගානක් තිස්සේ වගේම මේ පාරත් අන්දුනා කියලා.. 🤷‍♂️
     
    • Like
    Reactions: tilvin-silva

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ටිකක් හරි කල් ඇද ඇද ඉදල වල දැම්මම risk එක අඩු වෙනවද? 🤦‍♂️
    ඔව් නේද බං, දැන් වැක්සීන් එකත් ඇවිල්ල පායන කාලෙත් ඇවිල්ල.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    ටිකක් හරි කල් ඇද ඇද ඉදල වල දැම්මම risk එක අඩු වෙනවද? 🤦‍♂️

    කෙස් පැලෙන තර්ක දාන්නේ නැතුව පිලිගනින් අවුරුදු 70 ගානක් තිස්සේ වගේම මේ පාරත් අන්දුනා කියලා.. 🤷‍♂️
    Risk eka ehemamai.

    But UNHRC eken USA wage umbla kuda gahaganin kiyala ain wenna tharam capacity ekakuth nane Lankawata.

    Heta chandayak thibbath denna wenne R&co. ekata thamai Hakeem, Rishad, TNA run karana govt ekak one nathnam. Dannawa nam kyhnko R&co. arenna ehema wenne nathi choice ekak.

    ඔව් නේද බං, දැන් වැක්සීන් එකත් ඇවිල්ල පායන කාලෙත් ඇවිල්ල.

    අනික කැමති තැනක වළලන්න දෙන්නෙත් නෑ
    ------ Post added on Mar 9, 2021 at 10:21 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    Today at 5:03 AM ඇත්තට මුන්ට නින්ද යන්නෙම නැද්ද.. :rolleyes: :rolleyes:
    ලිසබිය දීලනෙ තියෙන්නෙ සෙට් එකට කට වැහෙන්නම
    ගූ නෑවට පස්සෙ හොයන්නෙ අනික් උන් නිදාගන්න වෙලාවල් ගැන.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ටිකක් හරි කල් ඇද ඇද ඉදල වල දැම්මම risk එක අඩු වෙනවද? 🤦‍♂️

    කෙස් පැලෙන තර්ක දාන්නේ නැතුව පිලිගනින් අවුරුදු 70 ගානක් තිස්සේ වගේම මේ පාරත් අන්දුනා කියලා.. 🤷‍♂️
    මේක මේ උබලගෙ පොන්සි කමට කියන කතානෙ..මුලින් වලලන්ඩ එපා කිවෙ ඇයි??? කොවිඩ් වතුරෙන් පැතිරෙයි කියල, ඕකනෙ ඇත්ත සීන් එක , ඒ වගේම ඒ කාලෙ චීනෙ යම් ප්‍රගතියක් පෙන්නුව ඔක්කොම කොවිඩ් මිනි පුච්චල, ඒක තමයි මෙහෙත් පලෝ කරේ WHO උනත් මුල් කාලෙ ඕව ගැන මොකුත් කිවෙ නැ..

    ඒත් කාලෙත් එක්ක මිනි වැළලුව කියල ගැටලුවක් නැ කියල හොයා ගත්ත, WHO නිර්දේශ කරා ලෝකෙ අනිත් ඔක්කොම රටවල් වළලුව..අපි විතරක් හන මිටිය කරේ තියන් ඉන්ඩ ඔන කමක් නැනෙ..

    උබලගෙ තියෙන්නෙ පුහු ආණ්ඩු විරෝධයක් උබලගෙ පොන්න රැල උන්න නම් කොරන දේ මේ රටේ හැම එකාම උබත් ඇතුලුව දන්නව ඒක නිසා පුකේ ටෝක් නොදී මාරු වෙයන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    පලයන් පොන්ස් යන්ඩ, බැලුවොත් ඔන්ලයින් රට ඉන්න එකාලට තියෙනව වෙලාවක් තෙර්ඩ් ද්දා ඉන්ඩ, ලොල්.

    අහ් ඔව් ඔව් ඒක තමයි එක ip ලoකාවෙ තියෙන්නෙ,ලොල්
    ------ Post added on Mar 9, 2021 at 9:12 AM
    @GTRZ, @tintin123 මූ මේ කියන විදියට ලොග් වෙන යූසර්ස්ලගෙ අයිපී එක මූ දන්නෙ කොහොමද ඒක ඇඩ්මින්ට විතරයි නෙ බලන්න පුළුවන්. එහෙම privacy එකක් නැද්ද නැත්ත වෙන දෙයක්ද?
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,638
    1,577
    113
    ponna anduwa,, sajiya paraduna kiyala wadak ne,, Thambi unge wade kara gannawa
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    ඔව් නේද බං, දැන් වැක්සීන් එකත් ඇවිල්ල පායන කාලෙත් ඇවිල්ල.

    එක නේද බන්... මට මතකයි 2019 Nov / Dec වල WHO වලින් tweet එකක් දාල තිබ්බ virus එක contaigious කියල තාම සාක්ෂියක් හොයාගෙන නෑ කියල.. නිකන් බයිලා නොකිය ඉඩහන් බං..

    Risk eka ehemamai.

    But UNHRC eken USA wage umbla kuda gahaganin kiyala ain wenna tharam capacity ekakuth nane Lankawata.

    Heta chandayak thibbath denna wenne R&co. ekata thamai Hakeem, Rishad, TNA run karana govt ekak one nathnam. Dannawa nam kyhnko R&co. arenna ehema wenne nathi choice ekak.

    අනික කැමති තැනක වළලන්න දෙන්නෙත් නෑ
    ------ Post added on Mar 9, 2021 at 10:21 AM

    නිකමට හිතපන් දැන් පුතනොගේ ආණ්ඩුවක් තිබ්බයි කියලා.. තොපි මෙතන හැමිනෙන විදිහ හිතාගන්න පුළුවන්.. අපිටත් වඩා හැමිනෙයි.. එත් දැන්..? UNHRC බල කරාලු.. අල්ලන් ඉන්න capacity එකක් නෑලු බ්ලා බ්ලා බ්ලා :lol: :lol: පව් බන් උබල...

    හකීම් රිෂාඩ් නෙමෙයි මොන ප*ය නොහිටියත් හම්බයන්ට ඕනේ දේ වෙනවනේ යකෝ.. ඉතින් උන් එළියේ තියල මුන්ව ගේනවා කියල වැඩක් තියෙනවද? අපි පාන්ශකුලේ දෙන්න කියල ඉල්ලුවොත් දෙයිද? ඕව කියපන් ගිහින් කොන්ඩේ බැදපු චිනෙක්ට :lol:

    මේක මේ උබලගෙ පොන්සි කමට කියන කතානෙ..මුලින් වලලන්ඩ එපා කිවෙ ඇයි??? කොවිඩ් වතුරෙන් පැතිරෙයි කියල, ඕකනෙ ඇත්ත සීන් එක , ඒ වගේම ඒ කාලෙ චීනෙ යම් ප්‍රගතියක් පෙන්නුව ඔක්කොම කොවිඩ් මිනි පුච්චල, ඒක තමයි මෙහෙත් පලෝ කරේ WHO උනත් මුල් කාලෙ ඕව ගැන මොකුත් කිවෙ නැ..

    ඒත් කාලෙත් එක්ක මිනි වැළලුව කියල ගැටලුවක් නැ කියල හොයා ගත්ත, WHO නිර්දේශ කරා ලෝකෙ අනිත් ඔක්කොම රටවල් වළලුව..අපි විතරක් හන මිටිය කරේ තියන් ඉන්ඩ ඔන කමක් නැනෙ..

    උබලගෙ තියෙන්නෙ පුහු ආණ්ඩු විරෝධයක් උබලගෙ පොන්න රැල උන්න නම් කොරන දේ මේ රටේ හැම එකාම උබත් ඇතුලුව දන්නව ඒක නිසා පුකේ ටෝක් නොදී මාරු වෙයන්

    ඉජු ඉජු දිව දෙකේ කබරයා :rofl:
     
    • Like
    Reactions: xVOLDYx

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    හකීම් රිෂාඩ් නෙමෙයි මොන ප*ය නොහිටියත් හම්බයන්ට ඕනේ දේ වෙනවනේ යකෝ.. ඉතින් උන් එළියේ තියල මුන්ව ගේනවා කියල වැඩක් තියෙනවද?

    හම්බයන්ට ඕන දේ වෙනව නං සාබ්‍රි ඉස්සෙල්ලම ඉල්ලපු වෙලාවෙම දෙනවනෙ ඕන තැනක වළලගන්න කියල 🤷‍♂️
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    හම්බයන්ට ඕන දේ වෙනව නං සාබ්‍රි ඉස්සෙල්ලම ඉල්ලපු වෙලාවෙම දෙනවනෙ ඕන තැනක වළලගන්න කියල 🤷‍♂️
    අහ්හ් ඒ කියන්නේ පස්සේ හරි උන්ට ඕනේ දේ දුන්නම උන්ට ඕනේ දේ වෙලා නෑ.. ? :rofl:

    ගැලවිච්ච රෙදි ඇදගන්න වෙන මහන්සියක් අම්මප :lol:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    එක නේද බන්... මට මතකයි 2019 Nov / Dec වල WHO වලින් tweet එකක් දාල තිබ්බ virus එක contaigious කියල තාම සාක්ෂියක් හොයාගෙන නෑ කියල.. නිකන් බයිලා නොකිය ඉඩහන් බං..
    මොකක්ද බං මේ කියන්නෙ??? මම කියන්නෙ රිස්ක් එක අඩුයි කියල. උඹ කියන්නෙ වැක්සීන් එකක් තියෙන එකෙන් දැන් කලින් ට වඩා රිස්ක් එක අඩු වෙලා නෑ කියලද?